MAY DAY|මැයි දිනය|International Workers Day

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක ලියපු කෙනාට නම් ස්තූති..
    මේ ලිපිය ඒ විදිහටම වෙන site 3 තියනවා..
    කමක් නෑ කොහොමත් මේ මිනිස්සු ටික දෙයියනේ කියල විකුණන්
    කන්න තියෙන්නේ අද විතරනේ... :dull:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මේක ලියපු කෙනාට නම් ස්තූති..
    මේ ලිපිය ඒ විදිහටම වෙන site 3 තියනවා..
    කමක් නෑ කොහොමත් මේ මිනිස්සු ටික දෙයියනේ කියල විකුණන්
    කන්න තියෙන්නේ අද විතරනේ... :dull:


    මේක නම් ඊයේ මම තමා දැම්මේ!
    ඒ කියන්නේ ලියලා දැම්මෙම මම! :eek::eek:
    ඇත්තද මචං....??වෙන සයිට් වලත් දාලාද??
    :nerd::nerd:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :cool:...මමත් ගොඩක් දේවල් මේ පෝස්ට් එකෙන් දැනගත්තා මචන්...:cool:
    :):yes:...අපේ වැඩකරන ජනතාවට ජය වේවා...:yes::)
    MayDayCartoon+lg+copy.jpg

     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගොඩාක් මහන්සිවෙලා හදපු වටින ත්‍රෙඩ් එකක්:yes::yes:
    තෑනක්ස් මචෝ අපිත් එක්ක බෙදා ගත්තට
    :):)

    HML.gif