crazybuddy Mar 24, 2013 පිස්සුවක් ඇතෑ බං.. මං දන්න කියන එකෙක්ටවත් කියන්නෑ ඔය අහවල් බ්‍රෑන්ඩ් එකේ බඩු ගන්ඩ කියලා.. මටත් මේ මගුලෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ.. කිසිම නිදහසක් නෑ.. වෙන කරන්න දෙයක් නැති කමට කරනවා..
පිස්සුවක් ඇතෑ බං.. මං දන්න කියන එකෙක්ටවත් කියන්නෑ ඔය අහවල් බ්‍රෑන්ඩ් එකේ බඩු ගන්ඩ කියලා.. මටත් මේ මගුලෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ.. කිසිම නිදහසක් නෑ.. වෙන කරන්න දෙයක් නැති කමට කරනවා..
crazybuddy Mar 23, 2013 ආහ්.. මාත් ශේප් එකේ ඉන්නව බං.. අවුලක් නෑ.. මේ දවස් වල නම් පට්ටෙට වැඩ බං.. සීසන් කාලෙනේ..
crazybuddy Mar 23, 2013 අඩෝ බන්ටුවා.. උඹව සෑහෙන කාලෙකින් බං දැක්කෙ.. කොහොමෙයි ඉතිං..? එලස්... මං රෑට ලොග් වුණාම ත්‍රේඩ් එක බලන්නම් මචෝ..
අඩෝ බන්ටුවා.. උඹව සෑහෙන කාලෙකින් බං දැක්කෙ.. කොහොමෙයි ඉතිං..? එලස්... මං රෑට ලොග් වුණාම ත්‍රේඩ් එක බලන්නම් මචෝ..
crazybuddy Feb 17, 2013 පට්ට හැකියාව බං.. මං ඕක ටිකක් බැලුවා ටීවී එකෙන්.. තව මැක්සා සිංදු වගයක් කිව්වා බුවා..
මම කට්ටා Feb 3, 2013 Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක බලලා යම් දැනුමක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.
Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක බලලා යම් දැනුමක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.
මම කට්ටා Feb 2, 2013 එලකිරි එලකිරි. මට තියන සීන් එක මම ඒ ලෙවල් කලා ඉතින් දැන් රිසාල්ට් අවනේ. සීන් එක කියන්නේ මම විභාගේ ෆේල්
එලකිරි එලකිරි. මට තියන සීන් එක මම ඒ ලෙවල් කලා ඉතින් දැන් රිසාල්ට් අවනේ. සීන් එක කියන්නේ මම විභාගේ ෆේල්
මම කට්ටා Jan 23, 2013 ඔහේ ඉන්නවා බන්. දැන් පොඩ්ඩක් ඩිස්මිස් වෙලා ඉන්නේ ඒකයි එලකිරි එක පැත්තේ ආවේ නැත්තේ
crazybuddy Jan 20, 2013 අෆ්ෆා එච්චරට වැඩද අය්යේ... මාත් ඉන්නවා බන් ඔහේ හෙට අනිද්දට අලුතෙන් ඉංග්‍රීසි පන්තියකට යනවා මේ කෙල්ල ඇවිල්ලා මම බලපු පට්ට ෆිල්ම් දෙකක ඉන්න කෙල්ලෙක්
අෆ්ෆා එච්චරට වැඩද අය්යේ... මාත් ඉන්නවා බන් ඔහේ හෙට අනිද්දට අලුතෙන් ඉංග්‍රීසි පන්තියකට යනවා මේ කෙල්ල ඇවිල්ලා මම බලපු පට්ට ෆිල්ම් දෙකක ඉන්න කෙල්ලෙක්