බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.


    සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි.




    අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.




    ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.


    මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.
    මචන් හැමදාම උදේට fake එකක් එනවා.බුද්දාගමට අපහාස කර කර.ඌ කරන්නේ populer memeber කෙනෙක්ගේ user name එක දාගෙන හොද thread ඔක්කොම කන එක.ඊයේ මූ ආවා crazy buddy වගේ.අද ඇවිල්ලා diago 97 වගේ.මේකට මොකක් හරි කරහන්.මොකද ඕගොල්ලෝ online එනකොට ඌ පොස්ට් 100ත් පැනලා උගේ වැඩේ කරගෙන ඉවරයි.මම නම් හිත්න්නේ ip එක හොයලා ban කරානම් හරි මූ එකෙක්මයි.http://www.elakiri.com/forum/member.php?u=414242
    මචන් ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට.... ජීවිතය_ජයගමු
    Thankyou
    ~~මම කට්ටා~~
    කෑම එපා කෑම එපා බීමයි ඕනේ.අද රෑටත් ඊයේ වාගේ අරක්කු ඕනේ//
    නෝනේ මගේ සුදු නෝනේ අයිස් බැදලා කන්නට මට ඕනේ//

    මලෙන් පෙරී ගහෙන් බාලා එන්නේ,මුට්ටි පුරා පෙන කැටි උතුරන්නේ//
    හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ..
    බොන අයමයි ඒකේ ජොලිය දන්නේ//

    කෑම එපා ,කෑම එපා

    බාර් එකෙන් ආවත් මම බේරී,ගෙදර ගෝරී නිතරම මගේ ගෑනී//
    බනින්නෙපා මගේ සුන්දර මේරී,ඔයාට සලකන්නම් හොදහැටියට රෑවී//

    කෑම එපා කෑම එපා
  • Loading…
  • Loading…
  • Loading…