RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
බන්ටු Apr 12, 2013 ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
rcccc Apr 8, 2013 මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
crazybuddy Apr 8, 2013 නිකන් ආතල් එකට දැම්මෙ බං ඒ ත්රේඩ් එක.. ඊයෙ එන්නත් බැරි වුණා ත්රේඩ් එක දැම්මයින් පස්සෙ.. අද තමා ආවෙ.. එතකොටයි දැක්කෙ ගාල්ල කොළඹ වලියක්.. අයින් කලා ලින්කුව..
නිකන් ආතල් එකට දැම්මෙ බං ඒ ත්රේඩ් එක.. ඊයෙ එන්නත් බැරි වුණා ත්රේඩ් එක දැම්මයින් පස්සෙ.. අද තමා ආවෙ.. එතකොටයි දැක්කෙ ගාල්ල කොළඹ වලියක්.. අයින් කලා ලින්කුව..
crazybuddy Apr 8, 2013 මොකෝ බං එකපාරම උඹට උනේ.. පෞද්ගලික හේතුවක්නේ.. අහන්න බෑනෙ.. එල එල.. පරිස්සමින්.. තෙරුවන් සරණයි!
urajdrlk Apr 7, 2013 ජර්මන් ටෙක් සහ, ටෙක්නිකල් කොලේජ් කියන්නේ දෙකක් මල්ලි...... ටෙක්නිකල් කොලේජ් වල නම් උදව්වක් දෙන්න පුලුවන්.....
ජර්මන් ටෙක් සහ, ටෙක්නිකල් කොලේජ් කියන්නේ දෙකක් මල්ලි...... ටෙක්නිකල් කොලේජ් වල නම් උදව්වක් දෙන්න පුලුවන්.....