මොන කෑලිද කියල අහන්නේ ඇයි උඹ ආස වෙන මොනවටහරිද?

යකෝ මේ වයසට නැති කෙල්ලෝ මොකටද බන්? කොහෙන්හරි හොඳ නංගි පොඩ්ඩක් හොයා ගනින්කෝ.
Part time නම් කරන්නේ නෑ බන්, ඕව මල වදේ. අනික ජීවිතයක් නෑ හම්බ කරනවා විතරයි. බැංකුවේ රස්සාවක් කරනවා එච්චරයි එක සතියක දවස් 5 ක් වැඩ කරොත් අනික් සතියේ 4යි, අපහු ඊළඟ සතියේ 5යි. ඔය විදියට තමයි. ගෙදර වැඩ ටික කරහම නිවාඩු වෙලාව ඉවරයි. වයිෆුත් මන් වගේම එක රස්සාවයි කරන්නේ. සමහරුනම් ජොබ් 2-3 පටලවාගෙන කරනවා.

උඹ addict නොවී ඉඩ තියන වෙලාවට වරෙන්, විනෝදාංශයක් විදියට පාවිච්චි කරපන්. එතකොට ඉවරනේ බන්. අනිද්දට exam නම් ඇයි ආවේ ? දුප් !! ගිහින් පාඩම් කරපිය.

මේ.. හොඳට කරලා ගොඩ දා ගනින් හොඳේ? All the best !!


