මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං මං මේ සෑහෙන දවසකින් මේ පැත්තට ආවෙ.. දැන් නම් නිදිමරන්නෙ නෑ.. නවය දහය වෙනකොට නිදි..
    මොලේ ස්නායු වල අවුලක් එන්න ඇවිත් බං.. මං ඉස්සර නිදිමරපු නිසා.. දැන් නම් අවුලක් නැහැ.. දැන් නිදිමරන්නෙත් නැහැ.. :D
    බොහොම ස්තුතියි කට්ටා මලයා මාව මතක් වුනාට.. මේ දවස් ටිකේ නම් මං ලෙඩා දුකා වෙලා ඉන්නෙ.. ඒකයි මේ පැත්තෙ වැඩිය එන්නෙ නැත්තෙත්.. :(
    අපිත් හොඳින් ඉන්නවා කට්ටෝ. මේ දවස්වල පැල් බැඳගෙන වහිනවා. කම්මැලියි බන්, උදේට නගිටගන්නෙත් සෑහෙන අමාරුවෙන්. මුකුත් කිව්වේ නෑනේ කිව්වේ මොකටද බන්? චුට්ටක් confuse වගේ. අර automobile සීන් එකනම් දන්නේ නෑ කොල්ලෝ. කව්රුහරි දන්න එකෙක්ගෙන් අහපන්. උඹ study කරන ගමන් එක එක රටවල ඒ ඒ field ඉල්ලලා තියන qualifications, requirements ගැනත් පොඩි අධ්‍යනයක් කරපන්. ඒක ඉස්සරහට වැදගත් වෙයි සමහරවිට.

    ජය !!
    අප්පටසිරි එකේ සැර බන්. Automobile Technician !! :shocked:
    ඇත්තටම කිව්වොත් ඒ ගැන මම මුකුත් දන්නේ නෑනේ කොල්ලෝ?? :no::(
    google දෙයියගෙන් පොඩ්ඩක් අහපන් බලන්න. හැබැයි middle east රටවල් කීපයකනම් German Tech study කරපු උන් වැඩ කරනව නේද?
    ow ow sampurna thadu walin haduwe
    apooooo hondatama durai
    man dan degree ekak karanwa nsbm eke
    mata 8 wasaren passe owa allanna denna bn thatha kiyanne hondata igenagani kiyala mewa karanda epalu ape ammath ekka barabare garaje eka patthata giyama issara
    matath puluwan man oya podi podi wahana ehema haduwa http://www.elakiri.com/forum/showthread.php?t=1472124

    hadissiyakata mokak hari atawaganna dannawa ithin
    oya koheda inne ?
    ehema spcl nam na ugannan one welawaka awith balala yanna
    oyata monada karana one mage dad tamai karanne ,eya tikering ,paint walata nalaka innawa
    ඔව් බන් සාමාන්‍ය විදියට වරෙන්. වැඩ පාඩු කරගන්න එපා.
    කොහොමද ජීවිතේ?
    Hari malli. Wihiluwak kare, ganan gannepa. Kaleth ekka oya prashna, adahas maga erila yai. Danata karana tika hariyata karanna. Mamath podda welawakata awe. Apahu apu dawasaka VM karanna.
    Budu Saranai !
    (Sinhala type wenne nathuwa giya ban :()
    එකක් දා ගනින්, දැන් නැති කෑලි මොකටද බන්?
    කට්ටා මිනී ඔලු කට්ටා වෙලා වගේ. :P
  • Loading…
  • Loading…
  • Loading…