මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අය්යෝ 7ක් තමයි බන්. ලංකාවේ වගේම Sunday holiday. සමහර branches විතරක් Saturday operate වෙනවා. අපේ එකත් එහෙමයි. ඉතින් මගේ schedule එක අර කලින් කියපු විදිය. වැඩ බෙදිලා තියෙන්නේ එහෙම. එක තමා minimum resources, maximum utilization & minimal impact කියන්නේ :rofl::lol:

    Exam කොහොමද?
    mata athi prashayak nae ban:rolleyes:.ewunata awul:yes:.uba join wuna kale wagedha kiyapan dan elakiri eka naene:oo:anna ewage thma mekath.api giya gn8:)
    chat ekata kela welane thynne ban:dull:.eka para ekek ekka withrayi kathkaranna pluwan:oo:anika dan epa wegena yanne ban EK:P
    මොන කෑලිද කියල අහන්නේ ඇයි උඹ ආස වෙන මොනවටහරිද?:oo: යකෝ මේ වයසට නැති කෙල්ලෝ මොකටද බන්? කොහෙන්හරි හොඳ නංගි පොඩ්ඩක් හොයා ගනින්කෝ.
    Part time නම් කරන්නේ නෑ බන්, ඕව මල වදේ. අනික ජීවිතයක් නෑ හම්බ කරනවා විතරයි. බැංකුවේ රස්සාවක් කරනවා එච්චරයි එක සතියක දවස් 5 ක් වැඩ කරොත් අනික් සතියේ 4යි, අපහු ඊළඟ සතියේ 5යි. ඔය විදියට තමයි. ගෙදර වැඩ ටික කරහම නිවාඩු වෙලාව ඉවරයි. වයිෆුත් මන් වගේම එක රස්සාවයි කරන්නේ. සමහරුනම් ජොබ් 2-3 පටලවාගෙන කරනවා.:rolleyes:
    උඹ addict නොවී ඉඩ තියන වෙලාවට වරෙන්, විනෝදාංශයක් විදියට පාවිච්චි කරපන්. එතකොට ඉවරනේ බන්. අනිද්දට exam නම් ඇයි ආවේ ? දුප් !! ගිහින් පාඩම් කරපිය.:P මේ.. හොඳට කරලා ගොඩ දා ගනින් හොඳේ? All the best !! :D:yes::cool:
    හොඳයි බන්, වරදක් නෑ. අපිත් මෙහෙ දැහැමෙන් සෙමෙන් තමයි. පාඩුවේ ඉන්නවා. රැකියාව කරනවා, ගෙදර වැඩ කරනවා, free වෙලාවට එලකිරියට එනවා. මේ දවස්වල match බලන්න යන්න එක එකා කතා කරනවා, යන්නනම් ආසයි එත් වෙන වැඩ යෙදිලා නිසා යන්න බෑ.

    උඹ ඇයි කාලෙකට එන්නේ නෑ කිව්වේ? :angry:

    අධ්‍යාපනය හොඳින් කර ගනින්. ගෑනු ළමය එහෙම කොහොමද?:P
    ඒ කියන්නෙ තෝ කසාඳ බැන්ඳද යකෝ.. මුගෙ ආච්චිට.. නිකන්වත් කිව්වෙ නෑනෙ..
    අම්මෝ කට්ටෝ, උඹව දැක්ක කල්. කෝ වරෙන් වරෙන් කිව්වට ආවේ නෑනේ? :angry:වෙල්කම් කිව්වා !! :D
    සෝ සෝ හව් හව්?
    මොනාද අලුත් තතු?
    අධ්‍යාපනේ කෙරී ගෙන යනවයි? :cool:
    ඔව් බං..

    ගාල්ලෙ බලන්න තරම් වෙසක් නැහැ බං.. අඩුම තරමෙ තොරණක්වත් නැහැ.. දන්සැල් නම් හෝ ගාලා තිබුණා.. ගියේ නෑ.. පොලිමේ ඉන්න කම්මැලි නිසා.. :D

    උඹලයි පැත්තෙ කොහොමද..? වෙසක් හොඳයිද..?

    තෝ ආයෙම යන්නෙ නෑනෙ එළකිරියෙන්..?
    එල එල ආපු එක ගැන සංතෝසයි මචං.. කලින් තරම්ම නිදිමරන්නෙ නෑ බං.. :D
    ubata sehenda amathaka wela bn.....ohoma thama hariyanokota...uba danne nedda uba elakiri ekata register une 12th may kiyala.....ithin edamane mage upan dine....ithni a sathuta nimiththen uba mata denawa kiwwa thegga deepan.....rep pwr eken
    අම්මටසිරි... කොහෙද යකෝ මෙච්චර කල් අන්තරස්දාන වෙලා හිටියෙ..
  • Loading…
  • Loading…
  • Loading…