රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sinhalu mata goo giya. 2 weniyata call karapu sinhalaya over the phone offer kala 37. mama kiwwa manne aran wara kiyala
    aa. habai mahaloku wenasak therenneth na. 141 ekata wadanam parakkui

    mama fuse baluwa. RR viper eke fuse eka hambuna. gihillada balanne kohomada. wadunoth anathai 15 A:baffled:
    a thawa podi awlak thiyanawa aiye. throttle response time eka wadi wagene. throttle body kunu badilada. matama clean karanna baida?
    man me ad eka type karanawa :D
    meke rear viper eka wada karannane :oo:
    thawa dakunu paththe dim light ekath wada na. sudu pata HID

    2007 me wahanema but 100000 km duwapu ekek ad eka dala thibba 39 ta. pora ekka call karala booruwata andala ad eke danna thawa karunu tikak hoyagatta :rofl:

    kiiyata dannada meeka. 2010 allion uth athulen meekamai. anika ewa duwala thiyanawa 50000 70000. wahane ekekwa indewwoth athule idan kiyai 2011 hadapu ekak kiyala. <3
    aaa
    full anatha karala ganna hadanne :rofl:

    • 1800 cc Dual vvti Engine (better fuel economy than A15 1500cc vvti Engine)
    • 24900km genuine mileage. Spare Wheel has never been used.
    • Original Multifunction steering wheel
    • Voice Command
    • Does about 12 kmpl in traffic, 15kmpl in expressway @ 100kmph and above 17kmpl in highway @ 60kmph
    • 100.0% Jet Black Original Paint. Accident free. Not even a Single Touchup.
    • Only Octane 95 Patrol Used
    • Recently Oil Changed, Next service at 26000 km
    සත්තලන් බොස් පොඩි අයිඩියා එකක්.......

    ත්‍රෙඩ් එකක් දාමුද ඔය වාහන වලට එන ඔප්ෂන් ගැන විස්තර කරලා...... ඒ කිවේ වෙල්කම් ලයිට්ස්, වින්කර් මිරර්ස් අරව මෙව්වා වගේ ගැජට්ස් & ගැජමැටික්ස් ගැන....... මටත් සමහර එව්වා ගැන මෙලෝ සංසාරයක් මීටර් නෑ...... සැහෙන්න ඇතිනේ ඔව්ව ගැන නොදන්නා.......
    2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!

    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!
  • Loading…
  • Loading…
  • Loading…