Recent content by 726678463

  1. 7

    ලයිසන් එකට උප්පැන්නේ මුල් කොපිය

    මගේ නැතිවෙලා තියෙන්නේ හැබයි ඉස්කෝලෙට දීපු එක තමා (කහ පාට එක) දැන් තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් එකෙන් සීල් ගහල අස්සන් කරපු කොපියක්. එකයි අව්ල ඔන්න ඔයින් පිටපතක් තමා තියෙන්නේ
  2. 7

    ලයිසන් එකට උප්පැන්නේ මුල් කොපිය

    ලයිසන් එකට උප්පැන්නේ මුල් කොපිය මචංලා මගේ උප්පැන්නේ නැති වෙලා. තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් දීපු සහතික කරපු කොපියක්. ලයිසන් එකට ඉල්ලනේ මුල් කොපිය නේ. මගේ තියෙන සහතික කරපු කොපිය හරි යන්නෙ නැතිවෙයි ද?
  3. 7

    Mobiles and custom

    ඒක නම් good news එකක් :D
  4. 7

    Mobiles and custom

    එහෙමද? tax එක කීයක් වගේ වදිනවද? % එක?
  5. 7

    Mobiles and custom

    මට රට ඉංදලා තෑග්ගක් විදියට mobile එකක් එනවා. එක online ගත්ත එකක් නෙවෙයි පවුලෙ කෙනෙක් එවන එකක්... මෙහේ custom එකෙන් මොකක් හරි කේස් එකක් යයිද? නැත්නම් කෙලින්ම ගෙදරට එයිද? :confused: මම මේක දැක්කා http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=2270&task=info&lang=si&Itemid= මට එන...
  6. 7

    NIBM DCSD help

    Thanks හැමෝටම! :yes:
  7. 7

    NIBM DCSD help

    මචන්ලා මම nibm site එකේ තියෙන form එක fill කරලා යැව්වම අද එහෙන් call කළා ඉරිදට DCSD එකට interview එන්න කියලා, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා NIBM එකෙ ඉන්න කවුරු හරි ඉන්නවනම් help එකක් දෙන්න ;) interview එකේදි මොනවගේ දෙවල්ද අහන්නේ? Tests මොනවා හරි තියෙනවද? අමුතුවෙන් ලෑස්ති වෙලා යන්න ඕන මොනවහරි...
  8. 7

    NIBM DCSD maths

    Thanks machan! :)
  9. 7

    NIBM DCSD maths

    IT field එකට නම් කැමතී. දැන් මැත ටිකක් පොලිශ් කරගන්නවා නම් මොනවගේ දේවල්ද බලන්න ඕන? මේ ටිකේ khan academy එකේ tutorial ටිකක් බලන් ගියා. මොනාද හරියටම ඕන කියලා දන්නවා නම් ලේසියි.
  10. 7

    NIBM DCSD maths

    මට කවුරුහරි කියනවද DCSD diploma course එකට maths කොච්චර විතර ඕනද කියලා? අවුරුදු 2කට විතර කලින් කරපු ටික තමා මතක තියෙන්නෙ :rofl:
  11. 7

    Jobs after DCDS, HDCBIS [NIBM]

    මම NIBM එකේ DCDS, HDCBIS කරන්න ඉන්නේ. තියෙන ලොකුම ප්‍රශ්ණේ ඕවා කරලා ඉවර උනාට පස්සේ job එකක් හොයාගන්න පුලුවන්ද කියන එක. මොකද මම දැකපු ගොඩක් ads වල ඉල්ලලා තියෙන්නේ Bachelor's degree in IT related field කියලා. මේවාට පිළිගැනීමක් තියෙනවද? මේ diploma කරපු හෝ IT field එකේ වැඩ කරන කවුරුහරි මේ ගැන...
  12. 7

    AL accounting help ASAP

    ඒක තමා බං past papers දැක්කම මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ. :baffled: මේක ගැන අමතක කරන්න තමා වෙන්නේ :(
  13. 7

    AL accounting help ASAP

    Kolonnawe bn
  14. 7

    AL accounting help ASAP

    මචන්ලා මම මේ අවුරුද්දේ private AL කරන්නේ. මට තිබ්බ ප්‍රශ්ණ වගයක් නිසා පාඩම් කිරිල්ල මග ඇරුනා. BS තිබුනේ මේ මාසේ මුල ඒක නම් යන්තන් ගොඩදාගන්න පුලුවන් වුනා. political science නුත් ප්‍රශ්ණයක් නෑ. ඒත් accounting තමා අවුල තියෙන්නේ. මම පාඩම් කරලා තියෙන්නේ මූලික පොත් වෙනකන් විතරයි :/ එතනින් එහාට මොනවත්...
  15. 7

    SMS from "St. Josephs"?

    "End Sinhala Monopoly" කියලා තියෙන නිසා විමල්ගෙම කියන්නත් බෑ. මෙහෙම number හංගන් ඕන කෙනෙකුට SMS යවන්න පුලුවන්ද?