මම NIBM එකේ DCDS, HDCBIS කරන්න ඉන්නේ. තියෙන ලොකුම ප්‍රශ්ණේ ඕවා කරලා ඉවර උනාට පස්සේ job එකක් හොයාගන්න පුලුවන්ද කියන එක. මොකද මම දැකපු ගොඩක් ads වල ඉල්ලලා තියෙන්නේ Bachelor's degree in IT related field කියලා. මේවාට පිළිගැනීමක් තියෙනවද? මේ diploma කරපු හෝ IT field එකේ වැඩ කරන කවුරුහරි මේ ගැන පැහැදිලි කරනවා නම් ලොකු උදව්වක්!
