AL accounting help ASAP

726678463

Member
Aug 7, 2015
18
1
3
මචන්ලා මම මේ අවුරුද්දේ private AL කරන්නේ. මට තිබ්බ ප්‍රශ්ණ වගයක් නිසා පාඩම් කිරිල්ල මග ඇරුනා. BS තිබුනේ මේ මාසේ මුල ඒක නම් යන්තන් ගොඩදාගන්න පුලුවන් වුනා. political science නුත් ප්‍රශ්ණයක් නෑ. ඒත් accounting තමා අවුල තියෙන්නේ. මම පාඩම් කරලා තියෙන්නේ මූලික පොත් වෙනකන් විතරයි :/ එතනින් එහාට මොනවත් දන්නේ නෑ. මම past papers ටිකක් හොයාගත්තා එත් 3/4ක්ම තේරෙන්නේ නෑ. පොඩ්ඩක් උදව් කරන්න පුලුවන් ද S එකක්වත් ගොඩදාගන්න? මොනවගේ පාඩම්ද cover කරන්න ඕන? මූල්‍ය ප්‍රකාශ එහෙම හදන්නේ කොහොමද? (paper එකේ එන විදියට) මේවට උදව් කරන්න පුළුව්න නම් ලොකු උදව්වක්! මම පාවිච්චි කරන්නේ teacher's manual එක. ඒකෙ මෙලෝදෙයක් තේරෙන්නේ නෑ :no:
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    appo ban
    samagam
    hawul
    piriwaya ginum
    kalamana karana ginum
    kashaya
    labA aramunu kara nogath
    pramitha sankalpa
    wage padam one
    ban
    mulika poth walin lakunu 2 wage thinne
     

    726678463

    Member
    Aug 7, 2015
    18
    1
    3
    appo ban
    samagam
    hawul
    piriwaya ginum
    kalamana karana ginum
    kashaya
    labA aramunu kara nogath
    pramitha sankalpa
    wage padam one
    ban
    mulika poth walin lakunu 2 wage thinne

    ඒක තමා බං past papers දැක්කම මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ. :baffled: මේක ගැන අමතක කරන්න තමා වෙන්නේ :(