amandi3891
Reaction score
216

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොමු අපි කොත්තමල්ලි
    මොකටද විස්කි බ්‍රැන්ඩි
    බොන්න නංගි මල්ලි
    සැවොම කොත්තමල්ලී
    ඔය ලෙඩට දුකට
    ඔබට පිහිට වෙන්නේ
    කොත්තමල්ලී

    :lol:
    පෙනෙනා තෙක්මානේ රැඳිලා එදා
    හැමදාම වැරදිමයි කලේ දැන දැනත් ඔයා
    නොහඬා සංසාරේ මියෙනා තුරා
    දැන දැනම ඔබට ආදරේ තව තවත් කලා
    හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..
    ආදරෙයි මං ඔය හිතට තාමත්..
    සිහිනයටවත් ඔයා දැන් නාවත්..
    වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්..
    මතක් වෙන්නේ ඔයාවයි තාමත්..


    :eek:
    :eek:

    :eek:
    අප්පටසිරි.. ඉතිං කොල්ලා ඔයාට ට්‍රයි නැද්ද..? :rolleyes:

    නවකතාව මැකුවා.. කවුරුවත් කියවන්නෙ නැති නිසා.. :(
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ

    සොදුරු කවි ලියාන හිත් කොනේ
    තාරුකා වහින රාත්‍රියේ
    ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
    ඔබයි මගේ

    තුරුලතා පවා දුකෙන් වගේ
    අතවනා සොයන්නෙ ඔබ කොහේ
    හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
    මගේ හදේ
    ආදරෙයි මං ඔය හිතට තාමත්..
    සිහිනයටවත් ඔයා දැන් නාවත්..
    වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්..
    මතක් වෙන්නේ ඔයාවයි තාමත්..
    සාසනේ ඉවරයිනේ උම්මියො.. ඔයා මහණ වුනාම.. :(
    Current Activity: Viewing Thread බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසී
    උම්මියා දැන් ධර්මෙන් යන්නෙ නේහ්.. :D
    එල එල..
    කොපියක් තමා බොල.. කර්තෘගෙ නම ඔය ලියලා තියෙන්නෙ කවරෙ.. පුළුවන් නම් නෝන්ඩියක් දාපං ත්‍රේඩ් එකේ මට.. :(
    Last Activity: Today 11:33 AM
    Current Activity: Viewing Thread රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.
    මොකක්ද ඕයි තමුසෙගෙ Phone එකට වෙලා තියෙන්නෙ..? Call ගත්තහම Recording එකක් යනවා.. "ඔබ ඇමතූ ග්‍රාහකයා වඳුරෙකි, සත්තු වත්තට කතා කරන්න" කියලා..
  • Loading…
  • Loading…
  • Loading…