amandi3891
Reaction score
216

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිත නිදි නෑ, මගෙ ළඟ නෑ
    ඔබ දුර ඈත ගිහිල්ලා
    සිත දන්නෑ, ඉවසුම් නෑ
    ඔය හිත තාම හොයනවා
    දුරක ඔබ ඉගිලිලා.....

    හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
    එදා ඔබ කී කතා..
    වෙනතකට යන්න ගිහින් සැනසෙන්න
    හිතුනෙ කොහොමද මෙදා..
    තනිව උහුලන්න බැරි දුකක් එක්ක
    සදා මා තනිවෙලා..

    ඔබේ ළඟ ඉන්න වරම් මට නැද්ද
    හිත තවත් අහනවා..
    මගේ නෙතු ගාව කඳුළු බිඳු සේම
    ඔයා තව ඉන්නවා..
    ගියත් නුඹ ඈත යළිත් එනදාක
    මං බලන් ඉන්නවා..
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිවනම්
    අපි හමුවුණත් ඉඳහිට යලිත්
    එක්වෙන්න බෑ කවදාකවත්
    නිතර වැටෙනා කඳුළට ඉතින්
    කතා කරගන්න පුළුවන්නම්
    කියයි හඬගා ලොවට මතු දා
    ඔබට මං ආදරෙයි කියලා

    විටෙක ළංවෙලා ‍විටෙක වෙන්වෙලා
    ගෙවෙන අපෙ ආදරේ
    කෙළවරක් සොයා තවම තැවෙනවා
    මැරි මැරී ජීවිතේ
    කොහොම පිළිගන්නෙ මමනම්
    ඔබෙ දෑත අහිමියි කියා

    නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
    හිමි අපේ ඉරණමේ
    දැනෙන වේදනා වචනයෙන්
    කියාගන්න බෑ පණ මගේ
    නොදැක හිනහෙන්නෙ කොහොමැයි
    කියාදෙන්න ඇවිදින් සොයා
    මුළු ලොවම නැති වුනත් එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
    ඇත ඔබේ නාමයෙන්

    ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
    වරම් නැති වූ ලෝකයෙන්
    වෙන්ව සිටිනා හුදෙකලාවේ
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්

    ලොවේ දිනයක තනි වුනෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජිවිතේ පවතින තුරා

    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසි දා දෙන්නෙපා
    සසරෙ කොතනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා

    දිනෙක අයෙත් ලන් වෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා.....

    රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දැසෙ රැන්දුනේ ඉන්න බැරි තැනමයි

    දිනෙක අයෙත් ලන් වෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා.....

    ලන්ව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
    හන්ගගෙන තව ඉන්න බැහැ මට ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි
    එච්චර රිදුමක් අයිති කෙරුවෙ රත්තරං ඔබමයි

    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජිවිතේ පවතින තුරා....
    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
    මාගේ දිවියේ අන්ධකාරේ
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    පැතුමන් අඳුරේ සිර වූයේ
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ අන්තය ලැබුවේ
    කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී
    සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ
    චන්ද්‍රයන් පිදූ
    කිරණක් සඟවාලා හොරෙන්
    වාර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමෙන්
    ඔබ ගෙන ආ සෙනෙහස මෘදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
    සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ
    වසන්තයයි මාගේ දෙතොලේ
    සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
    ගැලපීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
    අප නෙත් ගැටෙනා වූ දේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
    රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවි
    චන්ද්‍රයන් පිදූ
    කිරණක් සඟවාලා හොරෙන්
    වාර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමෙන්
    ඔබ ගෙන ආ සෙනෙහස මෘදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
    සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ
    රෑ අඳුරෙ තනි රකීන තරුවක් වගේ
    ඔබ එන්න මල්මාලියේ
    සඳ සේ කැළුම් දී මල් සේ සිනාසී
    සැනසෙන්න මගෙ ලෝකයේ

    සුළඟක් වගේ ඇවිඳ මගෙ විජිතයේ
    පුද දුන්නු කුළුඳුල් සෙනේ
    මීහිදුම් වලා සළුවෙත් ඔතා
    රැකගනිමි මල් මාලියේ

    දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
    සුව දුන්නු ප්‍රේමාදරේ
    සසරේ සදා පෙරුමන් පුරා
    හමුවන්න මල් මාලියේ
    වැඩක් නෑ බං අමන්දියො.. දැන් එයා කල් ඉකුත් වූ භාන්ඩයක්..
    ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    මේ ජීවන යාත්‍රාවේ අපි සමග අත් වැල් බැදගෙන ඉන්න හැමෝටම
    ලැබුවාවූ නව වසර සියලු යහපත් සිතුවිලි මල් පල ගැන්වේන වසරක් වේවා !!!
    ඔබේ සදා මිතුරැ hacker T[
    එයා බයේ මන් ඔයාට ලව් කියලා.......:shocked::shocked::shocked:

    කතා කලොත් බඩ් බඩ්..එයා ඔයාට ලව් වගේ:lol::lol::lol:
    Last Activity: Today 07:54 PM
    Current Activity: Private Messaging :lol:

    විහිලු දන්න නිසා තමා හලෝ විහිලු කරන්නෙ...........
    කතාව දාන්න මාස තුනක් යනවා කිව්වෙ කවුද..?

    මල් පප්පා ඔයාට ලව් නේද..? :D
    කතාවක් දාන්න මාස 3 යන නිසා..ඔයාගේ විහිලු හොදායී..........මන් දන්න වා...;):lol:
    අපි දෙන්නා ම්ල් බබා( සිගිතිට) ගහමු හොදේ...එයාගේ කට වෑඩි:frown::growl:
    පාලගෙ කොම් එක පිච්චිලා.. ඒකයි කතාව දාන්න පරක්කු.. ඉක්මනටම දාවි..
    ඒ මොකද හලෝ කතා කියවන්න බැරි.. අනිත් අය ගැන නම් මං දන්නෑ.. මං ඔයාට එක එක ඒවා කියන්නෙ විහිලුවට..
  • Loading…
  • Loading…
  • Loading…