Recent content by Axios

  1. A

    CCNA ඉගෙන ගන්න

    මචංලා CCNA පටන් ගන්න හොඳම institute මොකක්ද?
  2. A

    Google Form එකට උදව්වක් දෙන්න.

    යාලුවනේ උදව්වක් ඕන, මගේ යාළුවාට MSC IT Research එකට iot සම්බන්ධ සමීක්ෂණය කරනවා එකට උදව්වක් විදියට පහත Google Form එකට උදව්වක් දෙන්න. https://forms.gle/yNB1pnFMWPYxAXe49
  3. A

    Back office operator salary

    Bank back office operator කෙනෙක්ට ගෙවන salary කියද?
  4. A

    Wedding liquor

    මචං old keg double blend whisky එක කොහොමද ?
  5. A

    Wedding liquor

    Thank you mchn!♥️♥
  6. A

    Wedding liquor

    Thank you mchn!
  7. A

    Wedding liquor

    මචංලා වෙඩිමකට දෙන්න හොද whisky ද, vodka ද?, දෙන්න හොද local brand එක මොකද්ද ?
  8. A

    මචං කව්රුහරි ඉන්නවද "Information security management system (ISMS)" assignment කරපු කෙනෙක් ?

    මචං කව්රුහරි ඉන්නවද "Information security management system (ISMS)" assignment" කරපු කෙනෙක් ?
  9. A

    Mchn Kauruhari Innawada "Information security management system (ISMS)" assignment karapu kenek ?

    මචං කව්රුහරි ඉන්නවද "Information security management system (ISMS)" assignment" කරපු කෙනෙක් ?
  10. A

    කොළඹ, හෝමාගම, පානදුර අවට විකිණීමට ඇති නිවාස (55 ලක්ෂ - 70 ලක්ෂ අතර ) තිබෙද ?

    කොළඹ, හෝමාගම, පානදුර අවට විකිණීමට ඇති නිවාස (55 ලක්ෂ - 70 ලක්ෂ අතර ) තිබෙද ? කාමර 3 ඉඩම පර්චස 8 වැඩි
  11. A

    Office Transport

    සෙනසුරාදා - ඉරිදා ගාල්ල සිට පන්නිපිටියට දක්වා Office Transport bus තියෙනවාද ?
  12. A

    IT Executive

    IT Executive salary කොහොමද?
  13. A

    ගාබඩ පහසුකම් ලබාදෙන ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද?

    ගබඩාව පහසුකම් ලබාදෙන ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද? ගාබඩ ‎තියෙන ‎ගන්නෙ ‎කොහොමද