chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රෝස මලට කියනවාද
    මා මියගිය බව
    කියන්නෙපා
    රෝස ගහේ ක‍ටු විස වුන වග

    මල වටකර ක‍ටු සැදුනේ
    පෙති රකින්නම්
    තරහ ගන්නෙ කොහොමද
    අතු ඉතිත් එක්ක මං

    මගෙ සොහොනට ආවොත්
    ඈ අවසර විගසින්
    කියන්න මං පෙම් කල බව
    රෝස ගහ තරම්
    මටනං දැන් මාස තුනකින් විතර බොන්න බැරිඋනා අප්පා. :dull:
    ඒ මොකේ කෑල්ලක්ද ඒ..:confused:

    ගන්නේද ඔබ වාඩුවක්
    නෑ මට ඉන් පාඩුවක්
    හදමුද අපි කූඩුවක්
    වෙමුද පරෙවි ජෝඩුවක් :love:
    ජයමංගල ගී තාලෙට පිබ පිබ බට දඩු නළා
    ජයපැන් බොන සෙබල රැලක් විලසට හඩ තල තලා.
    රසකර මම පවසන්නෙමි මමිණි කිංකිණි සොලවලා
    අසනු මැනවි අසනු මනවි අසනු මැනවි තුටු වෙලා.
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා//

    මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
    වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
    ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
    තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

    ගමනේ ගිම් නිවූ එදා...

    ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
    හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

    ගමනේ ගිම් නිවූ එදා..
    Current Activity: Viewing Thread අපේ සිරුරෙන් රැස්‌ විහිදෙන හැටි
    හ්ම්ම් හොදයි යන තැනක පරෙස්සමින් ගිහිල්ල ජිවිතෙ දිනාගන්න හොදට හිතල බලල වැඩ කරන්න
    ජයවේවා
    එහෙමද මොකො එක පාරට රට දාල යන්න හිතුනෙ. හිමින් හිමින් බැ.
    ඒකනෙ මම දැන ගත්තා ඔයා දන්නවා කියලා
  • Loading…
  • Loading…
  • Loading…