chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • [IMG][IMG][IMG]

    අර අන්කල් ගේ කෑල්ල පැටියා කාලේ..හනේ...
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
    ඉකිබිද වෑලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා


    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ


    මිලාන වු මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කදුලු දකී




    අවදාරනයෙන් කියන්නෙ ඔයාට නෙමෙයි කිව්වෙ:P
    ආයෙ මතු සසරක් මොකටද තියෙන දෙයක් මේකෙන්ම ඉවර කරලා දාමු:baffled:


    අපේ අම්ම කියල තියෙන්නේ
    ඔය එක එක රටේ නැති කැත කෙල්ලෝ
    දෙන දේවල් කන්න එපා කියල..:rofl::rofl::rofl:
    ත්‍රෙඩ් එකනං අවුලක් නෑ දැන් ඉතින් එක දැකල ඉවරයි නේ.
    අහ්හ් හරි හරි ඔය කිව්වේ ඔයාගේ VM එකේද..
    මගේ VM එකේ පරණ එවල වගෙකත් මගේ details වගයක් තිබ්බ මං හිතුව ඒවා කියල.
    ඌප්ස් සොරි සොරි ඔයාගේ එකේ දැම්මට..:)
  • Loading…
  • Loading…
  • Loading…