chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :dull:
    ඔව්. හොද දතක් බලාල කසාද බැදගන්න එතකොට කෙල්ලෙක් ලොවෙත් ගොඩ.:P
    එකට නං ඉතා බිහිසුණු හා දරුණු අන්දමින් පාඩම් කරන්න වෙනවා.
    මොකද exam එකට 16000ක් විතර හැමපාරම ලිව්වට පාස් කරන්නේ 150ක් විතර..
    අන්තිම තරගකාරී, මහන්සි වෙලා කරන්න පුළුවන් නං විතරක් කරන්න.
    ඒ ඔප්පු කේස් වලට විතරයි.
    නඩු වැඩ වලදී ෆුල් ඇක්ටිව්.;)
    මටත් මේ දවස්වල බිස්නස් එකක් නැතුව වේලි වේලි ඉන්නේ එකයි කිව්වේ මට බිස්නස් එකක්වත් හොයාගන්න...:dull:
    ආහ්හ්.. එක මිසක්.. ඔයත් ඔන්න ඔහේ ඉන්න ගමන් කාටහරි කැත්තකින් කොටලා නඩුවක් පටලවගන්න.
    හැබැයි කොල්ලව එහෙම මරන්න එපා ඕකේ
    ඒ මොකද්ද අප්පේ ඒ ඔයාට විසදගන්න තියෙන ප්‍රශ්නේ..:confused:
    කොල්ල කසාද බදිනවා කියල බොරු පොරොන්දු දීල ඔයාව මග ඇරියද.:P
    කියවද්දී නං ඉන්ට්‍රස්ටින්ග් තමා එත් ඉතින් විසදද්දී තමයි එපා වෙන්නේ.
    ත්‍රෙඩ් දාන්න නං පුළුවන් කෙටිල්ල තමයි ඉතින්..:dull:
    මොලෙන් ගේම ගහන්න ඕනේ ඉතින් නැත්තං client ගස්..:P
    ත්‍රෙඩ් එකක් දැම්ම.. නිවාඩුපාඩුවේ ඉන්නවනං කියවල කමෙන්ට් එකක් දාන්න.
  • Loading…
  • Loading…
  • Loading…