chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැ මගෙ වැඩවලට වගකිම තියෙන්නෙ මට ඒත් වෙන කෙනෙක් ගැන මට කියන්න බැ නෙ:dull: මම කැමැතිත් නැ කාගෙ වත් වගකිමක් ගන්න:P අහ් ඔකා අතක්පයක් කඩන් හරි එලකිරි එයි:rofl:
    උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
    මරණයක් කොටා ඇත නළලේ ලු නෙ යන්නෙ වල පල්ලට:rofl:

    එක්ක යන්න පුලුවන් හැබැයි වගකීමක් ගන්න බැ:dull:
    බඩියා නම් බොස්ගෙ දුව ලගලු:oo:
    සොම්බි,මිනිස්සුන්ව කපනවා කොටනවා,මිනී මස් කනවා
    බය නැත්නම් බලන්න,
    අවවාදයයි ඇතැම් දර්ශන පවුලේ සැමට නැරබිය නොහැක..:no:
    ආයුබෝවන්

    සුභ උදැසනක්

    මේ ටික තමා බැලුවේ..
    Prometheus
    District 9
    The Darkest Hour :)
    ‍ෆිල්ම් වගයක් බැලුවා,දැනුයි ඉවර උනේ..:)
    නිදහස් කාව්‍ය
    මට ඕනි විදියට ලියනවා
    රය්ම් නැහැ
    කිසිම රීතියක් නැහැ
    හිත්යන විදියට ලියනවා
  • Loading…
  • Loading…
  • Loading…