prageeth119lk Aug 18, 2014 නැ මගෙ වැඩවලට වගකිම තියෙන්නෙ මට ඒත් වෙන කෙනෙක් ගැන මට කියන්න බැ නෙ මම කැමැතිත් නැ කාගෙ වත් වගකිමක් ගන්න අහ් ඔකා අතක්පයක් කඩන් හරි එලකිරි එයි
නැ මගෙ වැඩවලට වගකිම තියෙන්නෙ මට ඒත් වෙන කෙනෙක් ගැන මට කියන්න බැ නෙ මම කැමැතිත් නැ කාගෙ වත් වගකිමක් ගන්න අහ් ඔකා අතක්පයක් කඩන් හරි එලකිරි එයි
prageeth119lk Aug 18, 2014 උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ ලු නෙ යන්නෙ වල පල්ලට එක්ක යන්න පුලුවන් හැබැයි වගකීමක් ගන්න බැ බඩියා නම් බොස්ගෙ දුව ලගලු
උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ ලු නෙ යන්නෙ වල පල්ලට එක්ක යන්න පුලුවන් හැබැයි වගකීමක් ගන්න බැ බඩියා නම් බොස්ගෙ දුව ලගලු
Ereshaz77 Aug 18, 2014 ආයුබෝවන් සුභ උදැසනක් මේ ටික තමා බැලුවේ.. Prometheus District 9 The Darkest Hour
maxboysl Aug 17, 2014 නිදහස් කාව්‍ය මට ඕනි විදියට ලියනවා රය්ම් නැහැ කිසිම රීතියක් නැහැ හිත්යන විදියට ලියනවා