chootyputha1
Reaction score
835

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එතකොට උඹ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඇහැට දැකල තියෙනවද :dull: :dull:
    අඩුම ගානෙ නෙප්චූන් යුරේනස් ප්ලූටෝ වගේ ග්‍රහයොවත් ? :dull: :dull:
    එතකොට උඹ කියන්නෙ ඒවත් නෑ කියලද :dull: :dull:
    උඹ උකන්න හදද්දි ඌ කාල ඉවරයි උට තමා උඹට උකන්න වෙන්නෙ :baffled: :baffled:
    ටීවී සීරියස් බලන්න ඕන්නෑ ඒත් සොම්බින්ගෙන් බේරෙන විදිහවත් හොයලමතක තියාගනිං හදිස්සියෙ සොම්බියො එන්න ගත්තොත් බේරෙන්න :yes: :yes:
    ඒ වුනාට අපේ පැත්තෙ පොඩි උනුත් දන්නවනෙ සොම්බි වෙන්නෙ මලාට පස්සෙ ආයෙ මැරෙන්න දෙයක් නෑ කියල
    ටීවී සීරියස් බලන්න ඕනෙද යකෝ සොම්බි ගැන දැනගන්න :dull: :dull:
    උඹ සොම්බි ඇටෑක් එකක් වුනොත් බේරෙන්නෙවත් කොහොමද ඔහොම :sorry: :sorry:
    ඒ වුනාට අපේ පැත්තෙ පොඩි උනුත් දන්නවනෙ සොම්බි වෙන්නෙ මලාට පස්සෙ ආයෙ මැරෙන්න දෙයක් නෑ කියල :dull: :dull:
    සොම්බින්ගෙ මොනාද බොල මරන්න තියෙන්නෙ උන් කොහොමත් මැරිලනෙ :dull: :dull:
    ඉක්මන්ට ලැපක් ගන්ඩ ලැබේවා කියන්ඩෝ...මේකට බෝර් එන්නෙත් නෑලු මචන් :(
    පී 4 එකක් තිබ්බේ...ලැජ්ජායිත් එක්ක :dull: ඒකෙ බෝර්ඩ් එකට ටහිකෙලද කොහෙද :(
    ටෝක්ස්නම් තියෙනවා...ත්‍රෙඩ් එකක් දාන්ඩ විදිහක් නෑ..ෆෝන් එකෙන් එන්නෙ..දැන් පීසී නෑ :(
  • Loading…
  • Loading…
  • Loading…