crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේක මචං පරම්පරා ගත කථාවක් නිසා.. මුල් ඒවා තිබ්බේ මගෙ Desktop එකේ හාඩ් එකේ නේ. උඹට මතකද මීට අවුරුදු 2කට කලිං හරියටම අද වගේ දවසක මං අඩ අඩ හිටියා.. ඩෙක්ස්ටොප් එකට අකුනක් ඇවිත්.. :(
    හෙට දිහාට එවන්නං මචං.. අපි දාපු පරණ ඒවා මැකිලා ලු නේ :(
    පොඩ්ඩක් බලපංකො පුලුවං වෙලාවක
    සහෝ.. අසභ්‍ය දේවල් මගේ වෝල් එකේ දාන්න එපා සහෝ..
    online enda une nehe kollo..ummbe thread ekata dan reply ekak damme :(..you could've given me a call
    පිස්සුද බං එහෙම මුකුත් කේස් එකක් නෙමෙයි..
    අනික මේ එක එකාගේ කටවල් වලට බයේ නං මම කොහොමත් යන්නේ නෑ බං..
    දැන් මේකේ රැදුනා ඇති කියල හිතුනා..
    අද යනවා..
    ජයවේවා මචෝ..
    මට කිරියේ සෙට් වෙච්ච හොදම බොක්කක් උඹ..
    එල
    සන්වා ඔරිජිනල් එකනම් පට්ට ගනන් නේද
    මේක ඉතින් ලංකාව නේ පුටේ, දුක තමා
    මටත් පීඑම් එනව කියහන්කො....
    පීඑම් 98% තිබ්බේ, කම්මැලිය් බන් හැමදාම.. උඩ මැසේජ් 3 විතරක් මකනවා..

    මේ ඩිජිටල් මල්ටිමීටරය්ක් අඩුවෙන් ගන්න තැනක් දන්නැද බන්. ... බාල එකකුත් බෑ .... වැඩිය වියදම් කරන්නත් බෑ ... අනේ මන්ද බන්ස්
    ඔය වීඩ්යෝ එක සවුන්ඩ් නහන් නැතුවද බැලුවෙ , ඔකේ අන්තිමට අහපන්
    ටුවෙල් තර්ටි ම නේ කුකුලෝ වෙන නැතෙයි:sorry::cool:
    hodin innava ban 11GB nasti una ban :(
    download karanna deyak nati nisa ohe nikan hitiya. antimata 11GB slt ekatama giya :dull:
    එකපාරම නෙමෙයි බං ටික ටික නැවතුනේ..
    කේස් මුකුත් නෙමෙයි බං දැන් මදැයි ආව කියල හිතුනා..
  • Loading…
  • Loading…
  • Loading…