thanujaka Oct 31, 2015 බඩියෝ.. මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ... උඹට කියල යන්න ආවේ.. එහෙනං අපි ගියා හොදේ..
kellsupun Oct 31, 2015 bolawa apita ehema amathaka wenwada man bowa mathak wenan meka dagena inne hitan
EK KILLER Oct 30, 2015 කරුමයක් බන්.. ශික්.. නින්ද යන්නෙත් නෑ... කමක් නෑ බන්.. හදිසියේ උඹේ වෝල් එකත් කෑව...
EK KILLER Oct 30, 2015 නෑ බන්.... කරන එක වැඩක්වත් හරියන්නේ නෑ බොලන්... මොකක්හරි කුණ්ඩහට්ටියක් පාත් වෙනෝ
gayankuwait Oct 30, 2015 mama awa ban uba hitiye naha wasthuwa ithin ithin kohomada ban ubata apita welawak naha ban issara wage
mama awa ban uba hitiye naha wasthuwa ithin ithin kohomada ban ubata apita welawak naha ban issara wage
මම බෙනා Oct 30, 2015 සිරාවට බන්,උන් මන් හිතන්නෙ සෙට් එකක් සෙට් වෙලා කරන වැඩක්.. නිකන් නෙමේ ඉතින් mail acnts හදන්ඩත් ඕනිනේ..තම්බි සෙට් එකකගෙ වැඩක්
සිරාවට බන්,උන් මන් හිතන්නෙ සෙට් එකක් සෙට් වෙලා කරන වැඩක්.. නිකන් නෙමේ ඉතින් mail acnts හදන්ඩත් ඕනිනේ..තම්බි සෙට් එකකගෙ වැඩක්