.::J@S::. Jul 19, 2015 උබ මාව අර කණ ටෙස්ට් කරන ත්‍රෙඩ් එකේ කෝට් කලේ නෑ. මාව විතරක් මග ඇරිය. මන් කරපු වරද මොකක්ද මට මෙහෙම සලකන්න. ආ.....
උබ මාව අර කණ ටෙස්ට් කරන ත්‍රෙඩ් එකේ කෝට් කලේ නෑ. මාව විතරක් මග ඇරිය. මන් කරපු වරද මොකක්ද මට මෙහෙම සලකන්න. ආ.....
LoriyaK Jul 18, 2015 උබලා අපි උනාද මලාද කියලාවත් හොයලා බැලුවේ නැනේ .. මොකද වෙන්නේ සුවෙන් සැපෙන් එහෙම ඉන්නවද ?
r runner Jul 18, 2015 විශේෂයක් නැහැ මචං.. ඔන්න ඔහේ ඉන්නව... කාලේ යනව.. වයසට යනව...මේ කිරියෙ දේශපාලනේ එපා වෙන්නෙ නැද්ද බං... මටනම් බෝරින්ග් බං ඔව
විශේෂයක් නැහැ මචං.. ඔන්න ඔහේ ඉන්නව... කාලේ යනව.. වයසට යනව...මේ කිරියෙ දේශපාලනේ එපා වෙන්නෙ නැද්ද බං... මටනම් බෝරින්ග් බං ඔව
JesonRulez Jul 18, 2015 ඔව් බන්. MY3 පත් කලේ ඉතින් මහින්ද එලවන්න ඕනේ නිසානේ. MY3 ඉතින් පතෝල වගේ. හොඳකුත් නෑ. නරකකුත් නෑ. මහින්දයාට බල තන්හාව. වටේ ඉන්නේ ඔක්කොම හොරු. පොනිලගෙන් සත පහකට වැඩක් නෑ.
ඔව් බන්. MY3 පත් කලේ ඉතින් මහින්ද එලවන්න ඕනේ නිසානේ. MY3 ඉතින් පතෝල වගේ. හොඳකුත් නෑ. නරකකුත් නෑ. මහින්දයාට බල තන්හාව. වටේ ඉන්නේ ඔක්කොම හොරු. පොනිලගෙන් සත පහකට වැඩක් නෑ.
JesonRulez Jul 18, 2015 සිරාවට බන්. අපේ ගෙදරත් ඔක්කොම JVP. මාත් අහන අහන එකා කියන්නේ JVP එකට දෙනවා කියලා. මයිත්‍රී රැල්ල වගේ JVP රැල්ලක් ඇවිත් තියෙන්නේ දැන්.
සිරාවට බන්. අපේ ගෙදරත් ඔක්කොම JVP. මාත් අහන අහන එකා කියන්නේ JVP එකට දෙනවා කියලා. මයිත්‍රී රැල්ල වගේ JVP රැල්ලක් ඇවිත් තියෙන්නේ දැන්.
pranathlcp Jul 18, 2015 Avatar එක වෙනස් කරගනින්කෝ යකෝ...උඹයි අර Magic Hat කියන එකයි දෙන්නම එක වගේ..ඌ දැන් කමෙන්ට් කරනේන්ත් තෝ වගේ... එනිවේ, කොහොමද ජීවිතේ??? කාටද මේ පාර චන්දෙ?? උඹ ගාල්ලේ කොහෙද බන් ඉන්නේ??
Avatar එක වෙනස් කරගනින්කෝ යකෝ...උඹයි අර Magic Hat කියන එකයි දෙන්නම එක වගේ..ඌ දැන් කමෙන්ට් කරනේන්ත් තෝ වගේ... එනිවේ, කොහොමද ජීවිතේ??? කාටද මේ පාර චන්දෙ?? උඹ ගාල්ලේ කොහෙද බන් ඉන්නේ??
thanujaka Jul 18, 2015 ඔන්න දැම්ම.. http://www.elakiri.com/forum/showthread.php?p=18681981#post18681981
Dinushasankalpa Jul 18, 2015 පහුගිය දවස් වල ත්‍රෙඩ් එකට වැටිච්ච - රෙප් ගැන බැලුවම එහෙම හිතෙනවා බං.. උං මැකුවද දන්නෙත් නෑ තමා
Dinushasankalpa Jul 18, 2015 මල කෙලියක් වෙලානෙ බං. කව්ද එකෙක් මගේ Imagur එක හැක් කරලා.. ඒකේ තිබ්බ සේරම පොටෝ මකලා දාලා..