kiripani May 25, 2015 ඔව් බං ඩෙස්ක්ටොප් දාහෙන් සම්පතයි hdd එකේ කේබල් එකක් ඩැමේජ් උනත් කෙලින්ම 5000 එහා යනව අපිට හදන්නත් බෑනෙ බං...ඩෙස්ක්ටොප් එක වගේ
ඔව් බං ඩෙස්ක්ටොප් දාහෙන් සම්පතයි hdd එකේ කේබල් එකක් ඩැමේජ් උනත් කෙලින්ම 5000 එහා යනව අපිට හදන්නත් බෑනෙ බං...ඩෙස්ක්ටොප් එක වගේ
kiripani May 25, 2015 ලැප කැඩුන බං ලැපක් නම් කඩා ගන්න එපා...විශේෂයෙන් මදර් බෝඩ්..සති 3-4 ගියා හදාගන්න..ඒ අස්සෙ ඌ මගේ හාර්ඩ් එකේ කේබල් එකටත් වැඩේ දීල..කලින් තිබ්බ ෆ්රෙශ් ගතිය නෑ..edges එහෙම ඩැමේජ් වෙලා
ලැප කැඩුන බං ලැපක් නම් කඩා ගන්න එපා...විශේෂයෙන් මදර් බෝඩ්..සති 3-4 ගියා හදාගන්න..ඒ අස්සෙ ඌ මගේ හාර්ඩ් එකේ කේබල් එකටත් වැඩේ දීල..කලින් තිබ්බ ෆ්රෙශ් ගතිය නෑ..edges එහෙම ඩැමේජ් වෙලා
overwhelming May 25, 2015 උබ තමා මට කිරියේ හම්බවෙච්ච පළවෙනිම යාළුවා.. ඉතින් උබව අමතක වෙන්නෑ බ්‍රෝ මට..
Radioactive May 25, 2015 නෑ බන් movies බලන්නේ නෑ වැඩියේ මම. මම හිතන්නේ ළගදි ආපු කිසිම movie එකක් මම බැලුවේ නෑ.
thanujaka May 25, 2015 ආ තුන්වෙනි කොටස තාම දැම්මේ නෑ බං එක බදාදා දාන්නං.. මේ ඩො මම මේ දවල්ට කෑමට ආපු ගමන්.. එක හමාරට ආයේ නඩුකාරය නගිනවා.. මං එහෙනං දැන් කැපෙනවා ජයවේව...
ආ තුන්වෙනි කොටස තාම දැම්මේ නෑ බං එක බදාදා දාන්නං.. මේ ඩො මම මේ දවල්ට කෑමට ආපු ගමන්.. එක හමාරට ආයේ නඩුකාරය නගිනවා.. මං එහෙනං දැන් කැපෙනවා ජයවේව...