එහෙනම් ඔය කියන්නේ period එක දවසේ එන ගද වෙන්න ඇති, එදාට ලේ යනවනේ ,මේ ලේ එළියට ගිහින් මයිල් අතර හිරවෙලා, දාඩිය දාන්න ගත්තම බැක්ටීරියා අසාදනය නිසා ගද එනවා,ඒක නිසා තමයි shave කරන්න කියන්නේ period එකට දවස් කිහිපයකට කලින් වත්. shave කරලා, පැය කිහිපයට සැරයක් වත් යම් තම් සබන් වතුරෙන් හෝදලා ,පෑඩ් මාරු කරනවා නම් ඕක එන්නේ නෑ. තව දාඩිය දානවා මයිල් වැඩි වුනාමත් හරියට කිහිලි අතර වගේ ගද එනවා වගේ නමුත් ඒ ගද එන්නේ එළියෙන් මිසක් ඇතුලෙන් නෙවෙයි. ඇතුලෙන් එනවා නම් අනිවාර්යෙන්ම මොකක් හරි ලෙඩක්. සමහර විට පොඩියි ගදක් එන්න පුලුවන් විෂේශයෙන්ම නාන්නේ නැතුව, අතන හෝදන්නේ නැතුව ඉන්න කොට නමුත් සාමාන්‍යයෙන් ගදක් නැති තරම් නිරෝගි ලිංගයක් ගත්තම.....
