"ඒක තමා යකෝ.. මිනිහෙක් එක වගුකඩුවක් දුන්නා කියලා කිසිම අවුලක් වෙන්නෙ නැද්ද..?"
නෑ බන්, එහෙම ප්රශ්ණයක් නෑ නමුත් සැත්කමක් කරලා තියෙන නිසා ටිකක් වෙහෙසෙලා වැඩ කරන්න බැරි වෙයි, අනික උබටත් කේස් ගියොත් ඔය තියෙන වකුගඩුවට කවුද දෙන්නේ? ඉතින් බන් හොදම වැඩේ තමයි මැරුනම අවයව ගන්න කියලා අන්තිම කැමැත්ත ලියන එකයි, ජීවත් වෙනකොට දුන්නම අපිටත් දුක් විදින්න වෙන්නේ.