මේ ලෝකේ දැන් මනුස්සකම, දෙමාපියන්ට සැලකීම යන දේ ගොඩාක් පිරිහිලා බන්... තමන්ට හැමදේම කරපු දෙමාපියට දෙයක් කරගන්න ශක්තිය නැති උනාම. එක දරුවන්ට කරදයක්. දෙමාපියන් හැමදේම කලේ තමන්ගේ දරුවා වෙනුවෙන්/.
ඔය දේවල් දරුවාට තේරෙන්නේ තමනුත් තාත්තා කෙනෙක් වෙලා. තමන්ගේ ළමයි එහෙම දෙයක් කලාම.....
ෆොටෝ එකේ මාර තේරුමක් තියෙනවා. මචන්
ඔය දේවල් දරුවාට තේරෙන්නේ තමනුත් තාත්තා කෙනෙක් වෙලා. තමන්ගේ ළමයි එහෙම දෙයක් කලාම.....
ෆොටෝ එකේ මාර තේරුමක් තියෙනවා. මචන්
දැන් කරන්නේ මේ වැඩේ... ලැප් එක අරන් ඇදට එනවා.. ඇදෙ තියන් ඉන්නවා.... 