අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදි

එ ඉන්ගිරිසි පන්තියක දි,
මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියා

එත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා
අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවා


මට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල

ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.


එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!

මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!
ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා"

ඔය වෙලෙ තමා මට දුකම දවස

පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart

.
අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ

මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව්
අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි

