^Night Fury^ Feb 23, 2015 තියන මරුටි එස්ටිලෝ එක විකුණලා තව 10ක් විතර දාල ජපනෙක්ට යන්න අයිඩියා එකක් තියනවා. හුගක් ගමන් යන්නේ බයික් එකෙන් හින්දා මාසෙට 400-500km විතර දුවයි. අවුරුදු 5-6ක් පැදලා විකුනන්න මාර්කට් එක තියෙන්න ඕනේ. තව අවුලක් නැතිව දුර ගමන් යන්න පුළුවන් වෙන්නත් ඕනේ.
තියන මරුටි එස්ටිලෝ එක විකුණලා තව 10ක් විතර දාල ජපනෙක්ට යන්න අයිඩියා එකක් තියනවා. හුගක් ගමන් යන්නේ බයික් එකෙන් හින්දා මාසෙට 400-500km විතර දුවයි. අවුරුදු 5-6ක් පැදලා විකුනන්න මාර්කට් එක තියෙන්න ඕනේ. තව අවුලක් නැතිව දුර ගමන් යන්න පුළුවන් වෙන්නත් ඕනේ.
sasliit Feb 22, 2015 නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා
gangst3r.93 Feb 22, 2015 පට්ට සිද්දිය. පව් යකෝ උබ ඒකි උබ ගැන කැරි විදියට හිතන්න ඇති ඩයස් ලොල්ලගෙ රබර් සුට්ට නිසා උබට වෙච්ච හරියක්
පට්ට සිද්දිය. පව් යකෝ උබ ඒකි උබ ගැන කැරි විදියට හිතන්න ඇති ඩයස් ලොල්ලගෙ රබර් සුට්ට නිසා උබට වෙච්ච හරියක්
mAjIc hAt Feb 22, 2015 කෑල්ල ආවම නෝන්ඩි වෙනවා කියලා හැමදාම කියනවනේ උඹ එකක් හොයලා දියන් කියලා මෙන්න මචන් උඹට ගැලපෙනව එක හම්බුනා
කෑල්ල ආවම නෝන්ඩි වෙනවා කියලා හැමදාම කියනවනේ උඹ එකක් හොයලා දියන් කියලා මෙන්න මචන් උඹට ගැලපෙනව එක හම්බුනා
dinuka rukshan Feb 22, 2015 මියුසිකල් එකක් බලන්න ගියා දැන් ආවේ.. කොන්ද දැන් හරි... ටික දවසක් යනකම් බර වැඩ. අඩමාන වැඩ කරන්න එපා කියුවා... මම අද ආතල් එකට ලේ එකක් චෙක් කළා. ලෙඩකට නෙමේ මට නිකන් හිතුනා බලන්න.. බැලුවාම මට තරු පෙනුනා... සුදු රුදිරානු අඩු වෙලාලු.. අර මොකක්ද 3% එන්න ඕනේ එකක් 10% වෙනකම් නැගලාලු... මලල සේකරයි.... 2015 තනිකරම අව්ල් බන්... හැමදාම මොකක් හරි... තව. ලේ සිලින්ඩර් 3ක් ගත්තා.. ලේ වල පාට තද වැඩි කියලා..
මියුසිකල් එකක් බලන්න ගියා දැන් ආවේ.. කොන්ද දැන් හරි... ටික දවසක් යනකම් බර වැඩ. අඩමාන වැඩ කරන්න එපා කියුවා... මම අද ආතල් එකට ලේ එකක් චෙක් කළා. ලෙඩකට නෙමේ මට නිකන් හිතුනා බලන්න.. බැලුවාම මට තරු පෙනුනා... සුදු රුදිරානු අඩු වෙලාලු.. අර මොකක්ද 3% එන්න ඕනේ එකක් 10% වෙනකම් නැගලාලු... මලල සේකරයි.... 2015 තනිකරම අව්ල් බන්... හැමදාම මොකක් හරි... තව. ලේ සිලින්ඩර් 3ක් ගත්තා.. ලේ වල පාට තද වැඩි කියලා..