crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී.. :(
    නෙදකිං වේශියො.. හෙන ගේමක් දීලා ටයිප් කොලේ.
    අප්පෝ තුක් වේසි.. මේවා දාන්නත් එපා බන්... බඩත් දගලනවා ඕවා දැක්කම... :baffled::baffled::baffled:

    මිට පස්සේ රේප් දෙන්නේ නැහැ උබට. කැ# මිනිස්සු ඔයි රේප් දුන්නත් බනිනවා. මහින්දගේ බයියන්ට එහා.

    අද 18 නේ :shocked: හුටා , මට මතක ඊයේ වගේ වැලෙන්ටයින් :shocked: දවස් යන්නේ හරියට express train වගේ
    :( ඒක තමයි බන්, මටත් දුක හිතුනා ඒක දැක්කම :/
    ඒක නෙවෙයි කොහොමද උබේ වැලෙන්ටයින් දවස :P මම කියපු විදියටම කරාද.? :)
    ඒ නංගි අපේ අයියට වඩා මාර ෆිට් මම එක්ක.... කොන්ඩේ හදනවා... හැමදේම කරලා දෙනවා.... (කැරි විදිහට හිතන්න එපා)
    මට නංගිලා නෑ බන්... (මාමගේ දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා.. පොඩි එදෙන්නම මම එක්ක මාරම ෆිට්) ලොකු එකී එච්චර නෑ..

    මටම ඉන්නේ අයියා විතරයි,...

    ඔව් එයා මැරී කරලා... එයා වැඩ කරන්නේ... fontera එකේ... (ඇන්කර් මිලක්)............

    බලමු ට්‍රයි කරලා. ආයේ මහත් වෙන්න,... හ්ම්ම්ම්
    අසනීප වෙන්න කලින් උබ මාව දැක්කා නේද?? එතකොට සයිස් එක කොහොමද? දැන් දැක්කම විශ්වාස කරන්නත් බෑ නේද? අදුරගන්නත් බෑ නේද??

    ජීවිතේ කියන්න මේකට වෙන්න ඇති බන්... ගොඩාක් දේවල් නැති උනා.. :( බර වැඩ කොරන්න බෑ, ඇඟ දැක්කම කලකිරෙනවා... :(
  • Loading…
  • Loading…
  • Loading…