crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ ගනිකාව. උබ ආවද? ඔහෙ ඉන්නව බන්. හොදකුත් නෑ නරකකුත් නෑ
    දන් දැක්කේ මු එක මකලානේ
    හෙන තරුණ ගැනු ළමයා වගේ කතා කරේ බන්
    මන් ර්වටුනා
    මන් දිගටම චැට් කරා,මාත් බලාපොරොත්තු තියාගත්තා,එයත් ෆන් එකේ වගේ හිටියේ.:):)
    මම ඊට පස්සේ තමා මගේ අදහස කිව්වේ.ඒ එක්කම අවුල් වෙලා වගේ ටික කාලයක් යනකන් ආවේ නෑ:sorry::sorry:
    පස්සේ තමයි මට pm එකක් දාල කිව්වේ මන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා මම දන් වෙන කෙනෙක්ට අයිතියි.කියලා :(:(
    ඔයාට මට වඩා හොඳ එක්කෙනක් හම්බෙයි කියලා:growl::growl:
    නෑ බන් 50 කිට්ටුයි :(:(
    අපි නැග්ගොත් පොල්ගහෙත් කොස් ගස වගේ අතු බෙදිලා තියෙන්නේ එපාවෙනවා :sorry::sorry:
    උඹට නම් කෙල්ලෙක් වත් ඉන්නවා
    මට කෙල්ලෙක් වත් නෑ බන් :D:D
    මේ ලගදී ආශ්මි කියලා එලකිරියේම ඉන්න කෑල්ලකට ටෝල්ක් කරා:love::love:
    වැඩිය සද්ද නෑ බන් දන් එයා:sorry::sorry:
    මාව මගරින්වද කොහෙද :sorry::sorry:
    මන් කිව්වා
    උ බදින්න ඉන්නේ ලු
    හරි හොඳ කොල්ලා
    එක්ස්පොස් සීන් තඹේකට මායිම් කරන්නේ නෑ වගේ
    උගේ පොටෝ එකකුත් wall එකේ දාන් ඉන්නේ :lol::lol:
    අර නිමේෂ් කියන පොඩි එකා දන් පහුගිය ටිකේම හිටියා online
    මිනිහා උබව මතක් කරනවා සැහෙන්න:cool::cool:
    ඔන්න් උ දන් බදින්නත් ලගයි :yes::yes:
    උබට මන් අන්තිමට කතා කරේ කවදද මට මතකත් නෑ
    උබයි කියල අකවුන්ට් හදපු එවුනුත් හිටියා බන් පහුග්‍ය කාලේ
    උන්ගෙන් ප්‍රශ්න අහලා උබ ගැන කියල කට්ටිය මගේ ඇහුවනේ ති කොහොමද ඕව දන්නේ කියලා :lol::lol:
    සිරාවට..අන්තිමට කොහොමත් ඕකුන් ගූ වෙලා යනවා :yes:
    ෆ්‍රී ටයිම් එකක් බලලා ආයෙත් හොඳ ත්‍රෙඩ් ටිකක් දාපන් බඩියා.. :)
    උබ එක්ක කතා කරද්දීත් හෙනම වෙනස් හැන්ගීමක් එන්නේ බන්
    මේ උබම්ද
    නැත්තන් වෙන කාට හරි අකවුන්ට් එක දුන්නද :sorry::sorry:
    එල එල මචන්.
    බොක්කෙන්ම සතුටුයි උඹ ආයේ දැක්කම
    වරදක් නෑ බඩියා :)
    හපොයි, ඕකුන් නේද :angry: පරිස්සමෙන්.. :dull:
    කරදරයක් නැතුව හොදින් ඉන්නවද මචන්?
    ඉන්නවා ඉන්නවා ශේපේ එකේ ඉතින් ;)
    ආයේ ආවා කියුවම සන්තෝසයි, දිගටම හිටු :growl:
    උබව නැවත දැකීම සතුටක්.......... ගොඩක් කල් පායලා ඇතිඋන වැස්ස්ස වගේ. හොදින් ඉන්නව කියල හිතනවා....
    යකූ බඩියා, පට්ට කාලෙකින් ඈහ්හ්, :D එකපාරටම මොකෝ උනේ මචන්?
    අඩො වෛසි තොට කොච්චර් ෆෙස්බුක් මැසෙජ් ගැහුවදහ් වරෙන් කියලා
    හුත්තා
    දිගටම වරෙන් දැන් ... මෙහ් දවස් ටිකෙහ් පොඩ්ඩක් බිසි බ0
    ඉදලා හිටලාහ් එනවා .... වැඩ පොඩ්ඩක් අඩු උනහ් ගමන් දිගටම එන්වා
  • Loading…
  • Loading…
  • Loading…