දන් දැක්කේ මු එක මකලානේ
හෙන තරුණ ගැනු ළමයා වගේ කතා කරේ බන්
මන් ර්වටුනා
මන් දිගටම චැට් කරා,මාත් බලාපොරොත්තු තියාගත්තා,එයත් ෆන් එකේ වගේ හිටියේ.


මම ඊට පස්සේ තමා මගේ අදහස කිව්වේ.ඒ එක්කම අවුල් වෙලා වගේ ටික කාලයක් යනකන් ආවේ නෑ

පස්සේ තමයි මට pm එකක් දාල කිව්වේ මන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා මම දන් වෙන කෙනෙක්ට අයිතියි.කියලා


ඔයාට මට වඩා හොඳ එක්කෙනක් හම්බෙයි කියලා


නෑ බන් 50 කිට්ටුයි


අපි නැග්ගොත් පොල්ගහෙත් කොස් ගස වගේ අතු බෙදිලා තියෙන්නේ එපාවෙනවා

