අඩෝ......උඹ ආවා නේද එහෙනම් බඩියා.අවුරුද්දකට විතර පස්සේ නේද? අපි නම් හොඳින් ඉන්නවා.
ආයේ මේක එපා වෙන එකක් නෑනේ.ඔය කුහකයෝ කරන කියන දේවල් ගනන් ගන්න එපා බන්.උඹ ආයෙත් ආවා කියලා දැනගෙන ආයෙත් සැරයක් උඹව අවුස්සලා ආතල් ගන්න හදයි.

ඒවලින් වැඩක් නෑනෙ දැන් ආවනන් ඔහොම ඉදින් ආයෙ මිසින්ග් වෙන් නැතුව... 