ඔව් දැන් නම් කුනු දන්න යන්න බැරි ව්ඉදියට පාර හරස් කරලා හට් එකක් ගහලා එකෙ කීප දෙනෙක් දිවා රැ ඉන්නවා

එකෙන් කුනු න දැමෙන්නෙ නැ මෙහෙ එහෙම එකෙක් නැ බන් මෙවාට කතා කරන්න විපක්ශ දේශ පාලුවෙක් මේ හරියකට නැ අනිත් එක කුනු දාන වැඩෙ කැලුම් සර් නෙ කරන්නෙ වෙන කියන්න දන්න එකෙක් නැ පත්තර 3-4ක නම් සිද්දිය ගියා ඒත් ටිවි එකට වගෙ දාගත්තොත් ගොඩ දැක්ක නෙ කුනු කන්දෙ සයිස් එක
