crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පව් බන් අනිමෙශන් අහනවිදියට දුක හිතෙනවා :P
    උබද බන් වැඩෙ දුන්නෙ මම නිකන් දැන් අන්දයෙක් වගෙ ඉමෙග් ඩෙසෙබ්ල් කලා

    එහෙමද පට්ට නෙ, ඔව් ගත්තොත් ඒ වගෙ එකක් තමයි ඒත් ගානෙ සැහෙන්න වෙනසක් තියෙනවා
    සොබනේට කියනවා නෙමෙයි ගෙදරින් එකක් ගන්න හැදුවෙ බන් මේ ලගදිත් 42' සැම්සුන්ග් ස්මාර්ට් ටිවි එක(ඩුටි ෆ්‍රී එකෙන්) මම අම්මාගෙන් ඇහුවා නොර්ම්ල් එකද ඕකද කියලා මට කිව්ව හොද එකක් ගන්න කියලා මට ටිවි වැඩක් නැ නෙ දැන් නම් බලන්න කම්මැලිත් එක්ක:dull: අම්මට කැමැති එකක් කියන්න කිව්වම අම්මලටත් වැඩක් නැලු:baffled: පස්සෙ එහෙම්ම වැඩෙ අත අරුනා:lol: ගන්න්වා නම් හොදම එක්ක ගන්නත් ඕනෙ බන් මොකො අපි බඩුවක් ගන්නෙ අවුරුද්දක් 2ක් පාවිච්කි කරන්න නෙමෙයි නෙ ඕක කැඑන්නෙ තිව ජීවිත කාලෙම තිබුනොත් ආයෙ වෙන එකක් ගන්නෙ නැ නෙ:lol:
    එහෙමද මමෙහෙ එවුන් නම් කිව්ව ගමන් එපා කියනවා අපෙ කලින්ම තිබුන සෝනි එවට නම් අවුලක් උනෙ නැ පට්ට කාලයක් පාවිච්චි කලා තාමත් ගෙවල් ලග මනුස්ස්යෙ ඒක පාවිච්කි කරනවා
    ඔව් තිරෙ උඩ ඉදන් පහත ඇකිලිලා යට හරියෙ හිනියට පින්තුර තියෙනවා:yes:
    මුලදි නම් අතින් තට්ටුවක් දැම්මම හරි ගියා පස්සෙ එහෙම හරි ගියෙත් නැ
    ඇයි උබලත් jvc වලට අත ගහන්නෙ නැද්ද:lol: ඔකෙ නම් ලෙඩෙ horizontal ගිහිල්ලා කිව්වා:(
    ඒක නම් සෝනිද එකක් තිබුනෙ ඒකෙත් රූප පෙන්නෙ නැ පස්සෙ ගෙවල් ලග මනුස්සයෙක්ට දුන්න හදාගන්න කියලා දැන් අවුරුදු 5ක් තිස්සෙ ගෙදර ටිවි එකක් නැ:)
    eka thamai math me baluwe iskole 2wasaratawath giya nati ekek kohomada engineer kenek wenne kiyala:shocked::lol:
    තෝ ඉතින් බඩුව නෙ
    කොල්ලෙක් දැක්කොත් request දාල ඇති

    :(
    ඔව් බන් 2004 විතර ගත්ත jvc එකක් තිබුනෙ කැඩුනා හැම එකාම හදන්න බැලු කොහොම හරි එකෙක් සෙට් උනා ඌ හැදුවා ගේන්න ගෙනියන්න වැටවල් ගහපු නැති ත්‍රිවිල් එකක් ඕනෙ නැත්නම් දාන්න බැ:frown: අරු 2පරක් හැදුවා ආයෙ කැඩුනා දැන් අවුර්දු 5කට විතර කලින් හදන්න ගිහින් දැම්ම වෙන තැනකට අද වෙනක්ං ගියෙ නැ ගේන්න ප්ස්සෙ ත්ව පොඩි එකක් ගෙනවා ඒකත් කැඩුනා ආයෙ පිකි එකෙන් ටිකක් බැලුවා දැන් නම් ගෙද්‍ර අයට්ත් ටී වී බලන්න ආසවක් නැ:dull:
    මම නම් තාම එකෙක්ට දෙන්නෙක්ට ඇරුනාම request දාල නැහැ බන්..
    ඔව් ගග ලග ඉඩමට තමයි දාන්නෙ:( ඔව් පට්ට ගදයි ලු මගෙ යාලුවො ටික ඉන්නෙ ඒ පැත්තෙ:eek:
    ටිවි එකක් නැ යකො ගෙදර:lol: එල එල බලමුකො මොකක් හරි කරන්න:)
    ඒක තමයි බන් කියන්නෙ අපි ඉන්නෙ 1km විතර මෙහායින් ඒත් ලග ඉන්න එවුන්ට එපා වෙනවා ඇති මෙහෙත් දැන් ටිකක් මැස්සෙ වැඩි:eek:මට නම් වැඩිපුරම තරහ අප්‍රාදැ අර කඩොලාන පරිසරය:(
    හීන් පැන්දල සොයිසා කැල්ල කියලා කියන්නෙ ඒ කලෙ ඕක වගුරු බිමක් බන් මගෙ යාලුවෙක් ඉන්නෙ ඔය හරියෙ ඉස්සර එහෙ ගියාම ඔය කැලෙට වෙලා කිරල කඩනවා සෙල්ල්ම කර්න්නෙ එහෙම ඔතන:) 2005න් පස්සෙ මම හිතන්නෙ කුනු දාන්න ගත්තෙ:eek:අන්න ඒ වගෙ එකකට තමයි දාගන්න ඕනෙත් :)බලමුකො
  • Loading…
  • Loading…
  • Loading…