ඔව් බං.. එහෙමවත් හිතාගනිං..

මං ඉන්න තැන උඹ හිටියා නම් ඔය ටිකම තමා..
ඒත් මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ ජොබ් හතුරෙකුටවත් සෙට් වෙන්නෙපා කියලා..
ජීවිතේම ඉවරයි..
මං මහ කාලකන්නියෙක් බං.. මට මාවම එපා වෙලා ඉන්නෙ..
මෙතන වැඩ කරන අනිත් උන් ටිකටත් ඔය හෙනේම තමා..
එකෙක්ගෙ අක්කා කෙනෙක් ළගකඳි කසාඳ බැන්දා.. ඌට ඒකටවත් යන්න බැරි වුණා යකෝ.. තවත් කතා මොනාද..? ඌට එක් කුස උපන් අක්කගෙ කසාඳෙට යන්න වෙලාවක් නැති වුණා..