crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • @~Titi~
    ඔව් නිංගි.. මං දකුණෙ.. ඔයාගෙ VM ඔන් කරන්නකො.. රිප්ලයි දාන්නෙ කොහොමද..? :(
    උබට ඊරිසියයි නෙ:P
    ජනප්‍රියත්වය කියන්නෙ හරිම තාවකාලික දෙයක් වගේම ඒක ලබාගන්න ඔනේ දෙයන් නෙමෙයි ඉබේ ලැබෙන දෙයක්:rofl:
    @ Vladimir Putin
    ඔව් මචං.. මං දකුණෙ.. උඹගෙ VM ඔන් කරපංකො.. රිප්ලයි දාන්නෙ කොහොමද..? :(
    ඉදිලාවැඩි බන් කන්න එපා වෙනවා වැල උනත් වරකා වගෙ තියෙද්දි කන්න ඔන
    ඔව් බං.. එහෙමවත් හිතාගනිං.. :(
    මං ඉන්න තැන උඹ හිටියා නම් ඔය ටිකම තමා..
    ඒත් මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ ජොබ් හතුරෙකුටවත් සෙට් වෙන්නෙපා කියලා..
    ජීවිතේම ඉවරයි..
    මං මහ කාලකන්නියෙක් බං.. මට මාවම එපා වෙලා ඉන්නෙ..
    මෙතන වැඩ කරන අනිත් උන් ටිකටත් ඔය හෙනේම තමා..
    එකෙක්ගෙ අක්කා කෙනෙක් ළගකඳි කසාඳ බැන්දා.. ඌට ඒකටවත් යන්න බැරි වුණා යකෝ.. තවත් කතා මොනාද..? ඌට එක් කුස උපන් අක්කගෙ කසාඳෙට යන්න වෙලාවක් නැති වුණා..
    එහෙම වෙන්න ඇති:rofl: නැ බන් අපි පිස්සු නට අට අත්ල් එකෙ හිටියට අනිත් එවුන් එහෙම නැ නෙ උන් පට්ට බිසි නෙ මොකටද වචනෙකින් හරි උන්ගෙ වෙලාව නාස්ති කරන්නෙ:dull:
    එල එල:):)
    අහ් එල එල :)මම හිතුවා දන්නෙ නැද්ද එකෙක් දෙන්න මට ඔය වගෙ සීන් දැම්මා උන් නම් සිරාවටමයි කිවෙ:(
    මගෙ ජිවිත කාතාවෙන් බිදක්
    :lol:
    පිස්සුද බං:oo:මගෙ ලොකු ලයින් නැ :(
    මම ඔය ගැන කියලා කලින්ම උබට පිඇම් එකකුත් දැම්ම මතකද දන්නෙ නැ:dull:
    වෛශ්‍යාවිය...
    තෝ ආයෙ ඔන්ලයින් ආවාම මට පොඩ්ඩක් මැසේජ් එකක් තියනවද ?
    දරුවන් වෙනුවෙන් කාලය යෙද විම උබලත් බැදලා එකා දෙන්නා එනකොට බලප්න්කො
    දිගටම නෙමෙ බන් අවුරුදු වලට ආවෙ තව ටික දවසකින් එවි එතකොට මට එලකිරි තහන්ම්
  • Loading…
  • Loading…
  • Loading…