අහ් මචන් උබ කොහේද ගිහින් හිටියේ බන්

මොකද දැන් කරන්නේ? දැන් බැදලත් ඇතිනේ උබ?
ඇයි බන් එකපාරටම මොකද උනේ? උබ කිව්වානේ කටු 2 ක් තිබ්බත් ස්පීඩ් කියලා? මම නම් එකපාරක් ඩයලොග් 3G එකක් අරගෙන පට්ට කට්ටක් කෑවේ, එපා උනා. එදා ඉදලා මලාට ඩයලොග් නම් ගන්නේ නෑ.

උබ මොනවද බලන්නේ බන්? මම දැක්කා මේකේ සුපර්මෑන් සහා බැට් මෑන්ගේ අළුත් මූවි එක දාලා තියෙනවා.
123movies.to