crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බන්.
    තනුජක සහෝදරයා යන්න කලින් යනවා කියලා දාපු comment එක මට නම් සැහෙන හිතට වැදුනා.
    එහෙමද? තෑන්ක්ස් මචං මං ගැන සඳහන් කරාට :) වැඩ කාලෙට වැඩ ලෙසටම. නැති කාලෙට නෑ ඒත් ලෙසටම :P දැන් මේකේ හරිහමන් ත්‍රෙඩ් එකක් වත් වැටෙන්නේ නෑ බං පොඩ්ඩක් චැටක් දාගෙන ඉන්නවත් හිතෙන. :no:
    අම්මප ඇත්ත බන්.... අඩු ගානේ බම්ප් එකක්වත් නෑ හොඳයි කියන ත්‍රෙඩ් වලට... වැඩක් නෑ බොලව්... ඉස්සර ගත්ත ආතල් නෑ වෙනම කේස් එකක් යන්නේ දැන්... :(
    copy/write protected,Encrypted ඒවා රිප් කරන්නේ කොහොමද බං
    ඇඩ්‍රස් නෑ රිප් කරන්න හැදුව..බැරි උනා..වැඩිය ඔට්ටු වෙන්න වෙලා වක් තිබ්බේ නෑ..
    අඩෝ මොකෝ බන් එන්නේ නැත්තේ? උඹට කොහොමද?
    කතාවක් වත් දාන්නේ නැද්ද බං? මේ ටිකේ කරන්න වැඩකුත් නෑ මට නම්. මොකෝ වෙන්නේ? හැමෝම හොඳින්ද?
    ඔවු බන්.
    මහන්සියෙන් ත්‍රඩ් දැම්මට වැඩි දෙනෙක් බලන්නේ වැඩක් නැති දේවල්.
    මම ත්‍රඩ් දාන එකෙක් නෙමේ.
    එත් ඉතින් මටනම් පේන්නෙම එහෙමයි

    පින්තුර ටිකක් තියෙන්නේ.
    ඔෆ්ෆ්ලිනේ යන්න කලින් අනිවා බලහන්
    වටිනවා ජීවිතට.
    ගුඩ් නයිට් මචන්
    අප්පටසිරි..ඔව්, 8න්ද කොහෙද බෙදෙනව නෙහ්හ්..
    ඩයලොග්ද? උන් කියන්නෙ නම් 42mbps කියලා නේද? :dull:
    හැම රෙද්දම එකයි බන් බලාගෙන යනකොට.. :baffled:
    මට මතකයි ඒ සීන් එක.. :yes:
    යකොව් දැන් 4Gත් ස්ලෝ වෙලාද? :eek:
    අහ් මචන් උබ කොහේද ගිහින් හිටියේ බන් :(
    මොකද දැන් කරන්නේ? දැන් බැදලත් ඇතිනේ උබ?
    ඇයි බන් එකපාරටම මොකද උනේ? උබ කිව්වානේ කටු 2 ක් තිබ්බත් ස්පීඩ් කියලා? මම නම් එකපාරක් ඩයලොග් 3G එකක් අරගෙන පට්ට කට්ටක් කෑවේ, එපා උනා. එදා ඉදලා මලාට ඩයලොග් නම් ගන්නේ නෑ. :dull:
    උබ මොනවද බලන්නේ බන්? මම දැක්කා මේකේ සුපර්මෑන් සහා බැට් මෑන්ගේ අළුත් මූවි එක දාලා තියෙනවා.
    123movies.to
    මාත් දැන් එන එක සීමා කරන්න කියලා හැදුවේ බන්.
    මේ ත්‍රඩ් එක බැලුවද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1734987

    මෙහෙට නම් ගොරවනවා හැමදාම රැට
    වහින්නේ නැ
    අපිත් හොඳින් මචෝ.. :)
    ඒක නෙහ්හ්..පහුගිය ටිකේ දැක්කෙම නෑ..
    අවුරුදු නිවාඩුවට ෆ්‍රී නෙහ්හ්..සෙට් වෙලා කිරියේ පිස්සුවක් නටමු.. :D
    දැන් මහා රෑ වෙලාද ද බන් එන්නේ?
    උඹල පැත්තට වහින්නේ නැද්ද?
    මෙහෙ නම් පිච්චෙනවා
    නොහඩන් ලදුනේ
    නොහඩන් ලදුනේ
    නොහඩන් ලදුනේ
    නොහඩන් ලදුනේ
    සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ
    ඇය අත ගෙන රැගුමක් පෑ පමණින් මා සලලෙකු වේදෝ
    ඕඕඕඕ මා සලලෙකු වේදෝ
    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ

    ඔබේ උපන් දින ප්‍රිය සාදයෙදී
    බමණ මතින් රස ගීයක් ගැයුවද
    සුමුදු අතක් ගෙන රැගුමක් රැගුවට
    මා සළලෙකු වේදෝ
    මා සළලෙකු වේදෝ
    ඕඕඕඕ මා සළලෙකු වේදෝ

    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ

    දහසක් මිතු කැළ
    රගනා වේලේ
    ඔබේ උපන් දින සමරන මොහොතේ
    පසකට වී කිරි දරුවෙකු වාගේ
    ඉකිබිදු හඩනු එපාආආආආආආ
    ඉකිබිදු හඩනු එපාආආආආආආ
    අහ්හ්හ් ඉකිබිදු හඩනු එපාආආආආආආ

    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ
    සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ
    ඇය අත ගෙන රැගුමක් පෑ පමණින් මා සලලෙකු වේදෝ
    ඕඕඕඕ මා සලලෙකු වේදෝ
    නොහඬන් ලඳුනේ
    නොහඬන් ලඳුනේ
  • Loading…
  • Loading…
  • Loading…