0716aravinda Jan 29, 2013 crazyaaaaaaaaa..... exam thibba machor... 27 iwara une.. thread ekak set karamin innawa me dawas wala danna moko wenne machanz
crazyaaaaaaaaa..... exam thibba machor... 27 iwara une.. thread ekak set karamin innawa me dawas wala danna moko wenne machanz
Edition Jan 29, 2013 බලු වැඩ ඔයි. අර කක්කිවෙයාර් කාරයගෙ සොෆ්ට්වෙයාර් එක දැම්මා.මගෙ වින්ඩෝස් සේරම ඩැමේජ් උනා කියහන්කො.දැන් ෆොර්මැට් එකක් කරන්න වෙන්නෙ.අපරාදේ 30ජී.බී ෆිල්ම් සෙට් එකයි සින්දු 10000ක් විතර තිබුනා සහෝ .ඔයත් මේවට හවුල්
බලු වැඩ ඔයි. අර කක්කිවෙයාර් කාරයගෙ සොෆ්ට්වෙයාර් එක දැම්මා.මගෙ වින්ඩෝස් සේරම ඩැමේජ් උනා කියහන්කො.දැන් ෆොර්මැට් එකක් කරන්න වෙන්නෙ.අපරාදේ 30ජී.බී ෆිල්ම් සෙට් එකයි සින්දු 10000ක් විතර තිබුනා සහෝ .ඔයත් මේවට හවුල්
Edition Jan 28, 2013 අද පාන්දර එනවා බන්.ඔයාලගෙ වෙලාවෙන් පාන්දර 4ට වේසියෙ එන්න තියෙන්නෙ.තූ තෝ.ටියුබ් ලයිට් හොදයි තව
Edition Jan 28, 2013 යකෝ හොදට බලපිය.මම කීවෙ අර මනුස්සයට එන්න බැරි උනොත් එනවා කියලා.ඒත් අද පාන්දර 4ට විතර ඔහෙන් එනවනේ
Edition Jan 28, 2013 දැන් නම් අවුරුදු 5කට වත් එවෙන්නෙ නැතිවෙයි බන්.අනිත් එක මට හම්බුනු ජොබ මෙහෙ සේරටම සෙට් වෙන්නෙ නෑ බන්.කනා චාන්ස් එකක් වෙන්න ඔනා.ඒ නිසා දැන්ම ආවොත් අපරාධයක්
දැන් නම් අවුරුදු 5කට වත් එවෙන්නෙ නැතිවෙයි බන්.අනිත් එක මට හම්බුනු ජොබ මෙහෙ සේරටම සෙට් වෙන්නෙ නෑ බන්.කනා චාන්ස් එකක් වෙන්න ඔනා.ඒ නිසා දැන්ම ආවොත් අපරාධයක්
Dead Island Jan 27, 2013 පඩි වදන් වලට විශේෂ එකක් කියනවා මම දැකලා නෑ. නමුත් Quotation කියලා කියනවා ඕනෙම විශේෂ කෙනෙක් කියපු වැකි වලට. මේ වගේ http://space.about.com/od/astronomerbiographies/a/newtonquotes.htm :)
පඩි වදන් වලට විශේෂ එකක් කියනවා මම දැකලා නෑ. නමුත් Quotation කියලා කියනවා ඕනෙම විශේෂ කෙනෙක් කියපු වැකි වලට. මේ වගේ http://space.about.com/od/astronomerbiographies/a/newtonquotes.htm :)