crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබ වෛශ්‍යාවක් බව මෙයින් ඉඳුරාම පැහැදිලි නොවන්නෙද:eek:
    ඕවා ගැන දැන් වැඩිය නොහිතා නිදා ගනින් ටිකක් දැන්.
    අසනීපෙකුත් තිබුන නේ ද උඹට? :frown:
    මම යනව මචන්........හෙට උදේ මැච් එක බලන්න කියල නැගිටින්න ඕන වේලාසනින්ම :P
    බුදුසරණයි!
    බයවෙන්නෙපා බං ඔක්කොම හොඳට නෙ! ;)
    සන්තෝශයි සහෝ.ඔයා මම කියපු දෙයකට එකඟ උනාට:dull:
    ඒක නම් ඇත්ත මචන්.අපි කරන ආදරේ පමණක් වෙලාවට උන් දකින්නෙ හිර කූඩුවෙ දාල තියන්න හදනව වගේ කියලා.ඕනවට වඩා පරිස්සම් කරන්න යන එකත් හොඳ නැති උනාට බං කෙල්ලට ඕන දෙයක් කරගන්න කියල අපිට පැත්තකට වෙලා බලන් ඉන්න බෑ නෙ නැද්ද?
    උඹ කියනවත් වගේ තරහටම කරනව ද දන්නෙ ත් නෑ?:eek:
    ඕන කෙනෙක්ට වැරදුන දවසට තමයි බඩියා ආපහු එල්ලීගෙන එන්න වෙන්නෙ.මගේ යාලුවොන්ගෙ සීන් වල දිම මම ඔහොම පට්ටෙට දැකල තියෙනව.:sorry:
    ඒත් සමහරවිට ඔයිට වඩා හොඳ කෙල්ලෙක් හම්බ උනොත් කතාවම වෙනස් වෙන්නත් බැරි නෑ;)
    කවදාවත් හොඳ එකාට වරදින්නෙ නෑ බං.මුල දි වැරදුනත් කතාවෙ අන්තිම ටික රසවත්. :yes:
    හ්ම්ම්ම්..!
    අනේ මන්දා බං.උඹ ඒ වුනාට කරන දෙයක් පරිස්සමෙන් හිතල බලලා........:sorry:
    උඹ ඔය ගැන බරට හිතන්න යන්නෙපා.නැත්නම් වෙන්නෙ අන්තිමට වෙන වැඩක් වෙන්නෙ නෑ උඹට ඕක ගැනමයි හිත හිත ඉන්න වෙන්නෙ සහෝ.
    අනේ නෑ:lol:.ලත්තනයි:love:.ඒත් මම වගේ හැන්ඩියෙක්ට තමයි ගැලපෙන්නෙ.:dull:
    ඕනම ප්‍රශ්නයක් දුර දිග යන්න කලින් විසඳ ගනින්.සමහර විට ප්‍රශ්නෙ තියෙන්නෙ අපි නොහිතනම තැනක වෙන්න පුලුවන් ඒකට උත්තරෙත් එහෙමයි :)
    මමත් මගේ ත්‍රෙඩ් එකක් link එකක් VM දාන්න යනකොට තමයි ඔය ගැන පොඩි හින්ට් කමෙන්ට් ටිකක් උඹෙ profile එකේම දැක්කෙ බං.ගනන් ගන්නෙපා හැම ප්‍රශ්නෙම විසඳෙන කාලයක් එනව නෙ.
    ඕවත් ඉක්මනටම විසඳෙයි :yes:
    කවු ද බං මේ උඹේ එකට දාල තියෙන පින්තූරෙ ඉන්න කෙල්ලා....
    උඹෙ වෙන්ඩ වයිපරේවත් ද??:eek:
    හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ.. :D
    ආතල් එකේ හිටපියකො.... :D
    කවු ද බං මේ උඹේ එකට දාල තියෙන පින්තූරෙ ඉන්න කෙල්ලා....
    උඹෙ වෙන්ඩ වයිපරේවත් ද?? :D
  • Loading…
  • Loading…
  • Loading…