33000W Jan 4, 2013 ඉස්සරවගෙ දැන් ටයිම් එකක් නෑ බං ඕවට.අද නං ගෙදර ඉන්නෙ.බලමුකො මොනව හරි කරන්න.හිතෙන්නෑ බං මොනවත් අලුතින් කරන්න.
ඉස්සරවගෙ දැන් ටයිම් එකක් නෑ බං ඕවට.අද නං ගෙදර ඉන්නෙ.බලමුකො මොනව හරි කරන්න.හිතෙන්නෑ බං මොනවත් අලුතින් කරන්න.
MihiCherub Jan 4, 2013 පීම් එවන්න කම්මැලියි. බලල ඩිලීට් කරල දාන්න. රැජින මේ සිකුරාද කඩතුරාවෙ තියෙන්නෙ. උගෙ සීන් එකමද මන්ද? මම උගෙන් අහපුවාම කිසි දෙයක් කිව්වෙ නෑ. සමහරවිට ඌට හිතෙන්න ඇති මේක දැකල මට ආතල් කියල. අනේ මන්ද.. ඒත් එහෙම නෑ. ඒ ත්‍රෙඩ් එකේ ගොඩක් කමෙන්ට් වැටුන නිසයි ඇහුවෙ. නැතුව මට මේව වැඩක් නෑ. ඒත් මම පුරුද්දක් විදියට කඩතුරාවෙ කතා එකතු කරනව.. ඒකයි ඇහුවෙ.. බලල ඩිලීට් කරල දාන්න. High res image එකක් ඕනෙ නම් කියවන්න VM එකක් දාන්න.
පීම් එවන්න කම්මැලියි. බලල ඩිලීට් කරල දාන්න. රැජින මේ සිකුරාද කඩතුරාවෙ තියෙන්නෙ. උගෙ සීන් එකමද මන්ද? මම උගෙන් අහපුවාම කිසි දෙයක් කිව්වෙ නෑ. සමහරවිට ඌට හිතෙන්න ඇති මේක දැකල මට ආතල් කියල. අනේ මන්ද.. ඒත් එහෙම නෑ. ඒ ත්‍රෙඩ් එකේ ගොඩක් කමෙන්ට් වැටුන නිසයි ඇහුවෙ. නැතුව මට මේව වැඩක් නෑ. ඒත් මම පුරුද්දක් විදියට කඩතුරාවෙ කතා එකතු කරනව.. ඒකයි ඇහුවෙ.. බලල ඩිලීට් කරල දාන්න. High res image එකක් ඕනෙ නම් කියවන්න VM එකක් දාන්න.
sachith19920726 Jan 2, 2013 එක එක දවසට තියන මානසිකත්ව වෙනස් නෙ බන්.. තොට මොකක් හරි තේරුනාද තෝ කිව්වහමයි මටත් මතක් උනේ අද ටිකක් අවුල් තමා ඉතිං.. ගණන් ගන්න එපා..
එක එක දවසට තියන මානසිකත්ව වෙනස් නෙ බන්.. තොට මොකක් හරි තේරුනාද තෝ කිව්වහමයි මටත් මතක් උනේ අද ටිකක් අවුල් තමා ඉතිං.. ගණන් ගන්න එපා..