crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ මගෙ profile එකේ මොකක් හරි image එකක් දැම්මද
    http://img2.uploadhouse.com/fileuploads/17111/1711... 03:14 AM crazybuddy

    ඔය හුත්ත අයින් කරහන්.. මට ඕක පේන්නෙ නෑ..
    notification එකේ ඕක පෙන්නාව.. රෙෆ්රෙශ් වෙන්නෙ නෑ..

    අරුගේ prof එක කළු තමා වේ@යෙ//
    පපුවේ අමාරුව කොල්ලෝ ,,,,
    පව් බන් හරිම අසරණ දුප්පත් මිනිස්සු.
    තාත්තා ඩ්‍රයිවර් කෙනෙක් අම්මා කඩවලට ඉදිආප්ප දානවා.:(
    හොද වෙලාවට කොල්ලෝ ටික එකතුවෙලා නියමෙට වැඩේ කොලා.
    වල කැපුවෙත් අපිමයි බන් මල්ලී ......:)
    party දැම්මේ නැහැ මල්ලියෝ ,,,,
    මගේ හොදම යාළුවෙකුගේ තාත්තා නැතිවුණා
    අපේ ගෙවල් ගාවමයි,,,අදයි හත්දවසේ බණ.:(
    මම උත්සහ කරන්නෙ උබලව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න:(.උබේ පරම මිත්‍රයා (කක්කිවෙයාර්) තමයි උබව නැති කරලා තියෙන්නෙ:dull:.උන් උබට ලං වෙන්නෙ උබේ ඉස්සරහා ජීවිතේ අඩාල කරන්න:rolleyes:.ඔය කොපු,අරක්කු,ගංජා එපා මගෙ රත්තරනේ:no:.ඔවා මිනිස්සු නොමගට ගන්න දේවල්:sorry:.සම හරක් (සචී) නම් හදන්න බැරි තත්වෙටම සක්කිලි වෙලා ඉන්නෙ:(.උබ මේ යන පාරෙන් අයින් වෙයන්:nerd:.තේරුම් ගනින් දැන්වත්:cool:
  • Loading…
  • Loading…
  • Loading…