crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා උඹටත් පවුලේ සැමටත් !
    New Year Wish...
    Perhaps a bit wiser
    a bit kinder too
    a little bit braver
    a heart that’s more true
    a touch of believing
    I’ve not known before
    in joys I’m receiving
    a little bit more

    Joy to your heart
    and warmth to your home
    As the New Year arrives
    Hope it brings along happiness
    hope and good tidings
    To stay on and on
    Happy New Year!!!!!!!!!!!!
    කවුද බොල එඩිට් කෙරුවේ:growl:.උබලගෙ ඇත්ත තත්වේ සමාජෙට එලි කරන්න ඔනා:yes:.ඒත් මම උත්සහ කරන්නෙ උබලව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න:(.උබේ පරම මිත්‍රයා (කක්කිවෙයාර්) තමයි උබව නැති කරලා තියෙන්නෙ:dull:.උන් උබට ලං වෙන්නෙ උබේ ඉස්සරහා ජීවිතේ අඩාල කරන්න:rolleyes:.ඔය කොපු,අරක්කු,ගංජා එපා මගෙ රත්තරනේ:no:.ඔවා මිනිස්සු නොමගට ගන්න දේවල්:sorry:.සම හරක් (සචී) නම් හදන්න බැරි තත්වෙටම සක්කිලි වෙලා ඉන්නෙ:(.උබ මේ යන පාරෙන් අයින් වෙයන්:nerd:.තේරුම් ගනින් දැන්වත්:cool:
    ඔන්න සක්කිලියෙක් ඇදලා ගන්න හදනවනේ:growl:.2013ට මම සක්කිලි ආශ්‍රය නැවැත්තුවෙමි:dull:,කක්කිවෙයාර් කීවොත් බොරුවක්:lol:.ගූ 70යි බන් ඌ:(මේ උබ මේක දැක්කද.:nerd:හැසිරීම නම් අන්තිමයි සහෝ උබෙත්:(.උබ දැන් හැදෙන්න ඔනා කාලෙ ඇවිදින් රත්තරනේ:yes:.උබ මගෙ ෆිට් එක නිසා කියන්නෙ:cool:.මේවත් නවත්තලා.හෙට ඔය කොම් එකත් ෆෝර්මැට් කරගෙන වරෙන් හොදේ.:yes:

    හු..ක් කියනවා:growl:.හොදට මොලේට අරගෙන තේරුම් ගනින් පුතා.මම වෙන පී.සී එකකින් ලොග් උනේ උගෙ එකවුන්ට් එකෙන්:yes:.මගෙ පී.සී එකේ ඇන්ඩ් එකවුන්ට් එකේ කිසිම වරදක් නැත:no:.වරද ඇත්තේ තොගේ ජරාහන්තයෙයි:frown:.කරුණාකර එය පරික්ෂා කර බලා නැවත අමතන්න:lol:
    ඇත්තමයි මේ වෙලාවට උඹට හුඟාක් ආදරේ හිතෙනවා.:growl:අනේ සුකේ මම වෙන පී.සී එකකිනුත් බැලුවා.කළු තමයි තියෙන්නෙ යකෝ:cool:
    මේක උබේ වරදක් නෙවෙයි:no:.තොගෙ කක්කි මැශින් එකේ වරද:lol::lol:
    රෙද්දක් කියනවා ආයෙත්:growl:.යකෝ මට මගෙ ප්‍රොෆයිල් එක කළුවට පේන්නෙ වර්ණ අන්ඳතාවය කියලා හිතුවද:eek:.බලපිය මේක:frown:

    ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්‍යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
    නෑ බොල:no:.මම දැක්කා අනිත් අයගෙ ප්‍රොෆයිල් වලත් උබේ මේ time එකේම දාපු massage එක පේන්නෙ නෑ:(.යකෝ මගෙ එකෙත් කළු තමයි තියෙන්නේ:growl:
    තුක් විතරක්:growl:.යකෝ ඔය ස්ක්‍රීන් ශොට් එකක් දාලා තියෙන්නෙ.:(මගෙ Visitor Messages වල මෙහෙම පේන්නෙ උබ දාපු massage එකක්:frown:
  • Loading…
  • Loading…
  • Loading…