Dilwaale Aug 13, 2015 ජන්දේ දෙම්ම ඕනේ නෑ බන්.. එ ත්රෙඩ් එක කියවහන්.. එතන තියෙන හැම දෙයක්ම සාක්ෂිත් එක්ක දාල තියෙන්නේ.. රට ගැන හිතපන් මචෝ...
ජන්දේ දෙම්ම ඕනේ නෑ බන්.. එ ත්රෙඩ් එක කියවහන්.. එතන තියෙන හැම දෙයක්ම සාක්ෂිත් එක්ක දාල තියෙන්නේ.. රට ගැන හිතපන් මචෝ...
Dilwaale Aug 13, 2015 රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න..... කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි..... 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580
රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න..... කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි..... 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580 http://www.elakiri.com/forum/showthread.php?t=1692580
urajdrlk May 21, 2015 කෝල් එකක් දියන් බං.... එකක් අහනවා.... තව ටිකකින් තව එකක් අහනවා..... ආයේ ටිකකින් තව එකක්....... ග් ර් ර් ර් ......
කෝල් එකක් දියන් බං.... එකක් අහනවා.... තව ටිකකින් තව එකක් අහනවා..... ආයේ ටිකකින් තව එකක්....... ග් ර් ර් ර් ......
urajdrlk May 15, 2015 හරි හරි වරෙන්කෝ....... i3 / i5 නම් ස්ටොක් කරන් ඉන්නවා..... i7 නම් නිතර තියන් ඉන්නේ නෑ..... එන්න කලින් කියපන්.....
හරි හරි වරෙන්කෝ....... i3 / i5 නම් ස්ටොක් කරන් ඉන්නවා..... i7 නම් නිතර තියන් ඉන්නේ නෑ..... එන්න කලින් කියපන්.....
Rovin Apr 15, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Vote for Team Henry L :yes: :D Happy New Year Bro !! :)
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Vote for Team Henry L :yes: :D Happy New Year Bro !! :)
labu gediya Apr 15, 2015 බලපන් ඉතින් මේකේ ඉන්න එවුන් ගැන මොන කතාද.. ත්රෙඩ් එකේ පෝස්ට් කරලත් කීයෙන් කී දෙනාද විශ් කලේ.. අතින් පයින් යනවා වගේ..
බලපන් ඉතින් මේකේ ඉන්න එවුන් ගැන මොන කතාද.. ත්රෙඩ් එකේ පෝස්ට් කරලත් කීයෙන් කී දෙනාද විශ් කලේ.. අතින් පයින් යනවා වගේ..