mottaya Apr 12, 2016 ටීම් වලට නම් එන්න බෑ බන්.. ත්රෙඩ් එක පැත්තට එන්නම්.. උබල ආතල් එකක් ගනිල්ලකො.. අපි ගත්ත වගේ තමයි..
mottaya Apr 12, 2016 බෑ බන්... එවෙන්නෙ නැහැ.. ඕකට බැහැල වැඩ කොරන්න එපැයි.. ඇරත් අපිව දැන් ඉන්න උන් දන්නෙ නැහැ...
EK KILLER Apr 12, 2016 මචන් ඔය ebay, ali එක්ස්ප්රස් වලින් ලංකාවට ගෙන්නන බඩු වලින් ගෙන්නන්න තහනම් කරපු බඩු වර්ග තියෙනවද බන්... ඒ කියන්නේ මොනවහරි කැටගරි එකක් තියෙනවද තහනම් කරපු.. පොඩ්ඩක් දන්නවනං කියපන්කො.. ලොකු උදව්වක්...
මචන් ඔය ebay, ali එක්ස්ප්රස් වලින් ලංකාවට ගෙන්නන බඩු වලින් ගෙන්නන්න තහනම් කරපු බඩු වර්ග තියෙනවද බන්... ඒ කියන්නේ මොනවහරි කැටගරි එකක් තියෙනවද තහනම් කරපු.. පොඩ්ඩක් දන්නවනං කියපන්කො.. ලොකු උදව්වක්...
කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23
agresha Apr 10, 2016 owwww kaama hadana gaman kohomada damare awurudu? oyalanam ithin kannane lasthi wela inne
dinuka rukshan Apr 9, 2016 ඉන්නවා... ලොකු අව්ල් වගෙයක් බන්.... ආයේ කල්ප කාලයකට කිරියට ගොඩ නොවෙයි... බුදුසරණයි..........