dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල
    ආයෙත් රේඩියෝ එක නැගලා යනවනේ.සුබ පැතුම්
    අමතක වූවත් මා දූවිල්ලක් සේ.........................
    බලා යන්න ආවා........................
    මගෙ නෑ..දෑ...යෝ.............
    මගෙ නෑ දෑ යෝ..............
    ෆේස්බුක් පේජ් එකට දාන්න විතරක් පොඩි වෙනසක් කලා.
    හදිස්සියක් නෑ.වෙලාවක් තියන වෙලාවක කොටලා එවන්න
    කිඹුලයියේ
    ස්නායු පිරවුමක් දානවා කියන්නේ මොකද්ද?මගේ දතක් පුරවන්න අද ගියා දත් වාට්ටුවට (මාලිගාවත්තේ).එකේදී බලල කිවුවා සාමාන්‍ය පිරවුමක් දාලා වැඩක් නෑ .ස්නායු පිරවුමක්ම දාන වෙයි කියල දතේ XRAY එකක් අරන් එන්න කියල.ඔය ස්නායු පිරවුම කියන්නේ මොකද්ද?
    කිඹුල අයියේ මට අද ෂෝ එකේ බැනර් එක දෙනවද
    කිඹුලයියේ
    ස්නායු පිරවුමක් දානවා කියන්නේ මොකද්ද?මගේ දතක් පුරවන්න අද ගියා දත් වාට්ටුවට (මාලිගාවත්තේ).එකේදී බලල කිවුවා සාමාන්‍ය පිරවුමක් දාලා වැඩක් නෑ .ස්නායු පිරවුමක්ම දාන වෙයි කියල දතේ XRAY එකක් අරන් එන්න කියල.ඔය ස්නායු පිරවුම කියන්නේ මොකද්ද?
    රේඩියෝ ත්‍රෙඩ් වල අර අතරමැදට දාන කෑලි හදද්දී බම්ප් කරන්න ඕන දේවල් කිව්වේ.. මතක් උන ටික ඕවා
    නවකථා ත්‍රෙඩ් එක ගැනත් බම්ප් එකක් ඕනේ... ! :D :D
    බඩා මාමාගේ ලැප් ගැන නං කොහොමත් තිායනවා නේ.. මේ පාර ඩෙල් ත්‍රෙඩ් එක විශේෂයෙන්ම කියන්න ඒනේ..
    ඉංගිරියේ වැලන්ටර්න් ගැනත් ඕනේ ! :D
    කිඹුල අයියේ රේඩියෝව ගැන දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මොත් නරකද?
    එහෙනම් දැනට එහෙම කරන්නම්. වැඩේ හරියටම ෂුවර් වෙලා කරනකොට හැම ෂෝ එකකටම ප්‍රචාරයක් දෙන්න ඕනේ අයියේ. මොකද ගොඩක් අය ඉන්නවා රේඩියෝ ගැන දන්නෙ නැති.
    ෂා මරුනේ සහෝ.....
    මේ ගැන දැනුවත් කරලා ඔයා ත්‍රෙඩ් එකක් දානවද?
    මාස දෙකක් විතර යනකම් රෙකෝඩ් කරලා අර මම කිව්ව වගේ රික්වෙස්ට් ෂෝ එකක් කරනවලු. ඊටපස්සේ ලයිව් කරන්න පුලුවන්ලු.
  • Loading…
  • Loading…
  • Loading…