Dinushasankalpa Jun 22, 2015 අමතක වූවත් මා දූවිල්ලක් සේ......................... බලා යන්න ආවා........................ මගෙ නෑ..දෑ...යෝ............. මගෙ නෑ දෑ යෝ..............
අමතක වූවත් මා දූවිල්ලක් සේ......................... බලා යන්න ආවා........................ මගෙ නෑ..දෑ...යෝ............. මගෙ නෑ දෑ යෝ..............
thilan996 Jun 19, 2015 කිඹුලයියේ ස්නායු පිරවුමක් දානවා කියන්නේ මොකද්ද?මගේ දතක් පුරවන්න අද ගියා දත් වාට්ටුවට (මාලිගාවත්තේ).එකේදී බලල කිවුවා සාමාන්‍ය පිරවුමක් දාලා වැඩක් නෑ .ස්නායු පිරවුමක්ම දාන වෙයි කියල දතේ XRAY එකක් අරන් එන්න කියල.ඔය ස්නායු පිරවුම කියන්නේ මොකද්ද?
කිඹුලයියේ ස්නායු පිරවුමක් දානවා කියන්නේ මොකද්ද?මගේ දතක් පුරවන්න අද ගියා දත් වාට්ටුවට (මාලිගාවත්තේ).එකේදී බලල කිවුවා සාමාන්‍ය පිරවුමක් දාලා වැඩක් නෑ .ස්නායු පිරවුමක්ම දාන වෙයි කියල දතේ XRAY එකක් අරන් එන්න කියල.ඔය ස්නායු පිරවුම කියන්නේ මොකද්ද?
thilan996 Jun 18, 2015 කිඹුලයියේ ස්නායු පිරවුමක් දානවා කියන්නේ මොකද්ද?මගේ දතක් පුරවන්න අද ගියා දත් වාට්ටුවට (මාලිගාවත්තේ).එකේදී බලල කිවුවා සාමාන්‍ය පිරවුමක් දාලා වැඩක් නෑ .ස්නායු පිරවුමක්ම දාන වෙයි කියල දතේ XRAY එකක් අරන් එන්න කියල.ඔය ස්නායු පිරවුම කියන්නේ මොකද්ද?
කිඹුලයියේ ස්නායු පිරවුමක් දානවා කියන්නේ මොකද්ද?මගේ දතක් පුරවන්න අද ගියා දත් වාට්ටුවට (මාලිගාවත්තේ).එකේදී බලල කිවුවා සාමාන්‍ය පිරවුමක් දාලා වැඩක් නෑ .ස්නායු පිරවුමක්ම දාන වෙයි කියල දතේ XRAY එකක් අරන් එන්න කියල.ඔය ස්නායු පිරවුම කියන්නේ මොකද්ද?
Mr.Tom Jun 18, 2015 අයියේ මම රේඩියෝ අහන එක ගැන පැහැදිලි කරලා පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=18521109#post18521109
අයියේ මම රේඩියෝ අහන එක ගැන පැහැදිලි කරලා පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=18521109#post18521109
Dinushasankalpa Jun 17, 2015 රේඩියෝ ත්‍රෙඩ් වල අර අතරමැදට දාන කෑලි හදද්දී බම්ප් කරන්න ඕන දේවල් කිව්වේ.. මතක් උන ටික ඕවා
Dinushasankalpa Jun 17, 2015 නවකථා ත්‍රෙඩ් එක ගැනත් බම්ප් එකක් ඕනේ... ! බඩා මාමාගේ ලැප් ගැන නං කොහොමත් තිායනවා නේ.. මේ පාර ඩෙල් ත්‍රෙඩ් එක විශේෂයෙන්ම කියන්න ඒනේ.. ඉංගිරියේ වැලන්ටර්න් ගැනත් ඕනේ !
නවකථා ත්‍රෙඩ් එක ගැනත් බම්ප් එකක් ඕනේ... ! බඩා මාමාගේ ලැප් ගැන නං කොහොමත් තිායනවා නේ.. මේ පාර ඩෙල් ත්‍රෙඩ් එක විශේෂයෙන්ම කියන්න ඒනේ.. ඉංගිරියේ වැලන්ටර්න් ගැනත් ඕනේ !
Mr.Tom Jun 17, 2015 එහෙනම් දැනට එහෙම කරන්නම්. වැඩේ හරියටම ෂුවර් වෙලා කරනකොට හැම ෂෝ එකකටම ප්‍රචාරයක් දෙන්න ඕනේ අයියේ. මොකද ගොඩක් අය ඉන්නවා රේඩියෝ ගැන දන්නෙ නැති.
එහෙනම් දැනට එහෙම කරන්නම්. වැඩේ හරියටම ෂුවර් වෙලා කරනකොට හැම ෂෝ එකකටම ප්‍රචාරයක් දෙන්න ඕනේ අයියේ. මොකද ගොඩක් අය ඉන්නවා රේඩියෝ ගැන දන්නෙ නැති.
Mr.Tom Jun 17, 2015 මාස දෙකක් විතර යනකම් රෙකෝඩ් කරලා අර මම කිව්ව වගේ රික්වෙස්ට් ෂෝ එකක් කරනවලු. ඊටපස්සේ ලයිව් කරන්න පුලුවන්ලු.
මාස දෙකක් විතර යනකම් රෙකෝඩ් කරලා අර මම කිව්ව වගේ රික්වෙස්ට් ෂෝ එකක් කරනවලු. ඊටපස්සේ ලයිව් කරන්න පුලුවන්ලු.