අයියන්ඩිය... කෙසේද සැප???
සුද්දෙක් ඉන්නවා. ලංකාවට පට්ට ආදරේ ඩයල් එකක්. මට සෙට් උනේ දළදා මාලිගාවෙන්.. බුවාට ටැටූ එකක් ගහගන්න ඕනේ වෙලා තියෙනවා සිංහලෙන්.
Dream, Create, Live ඔන්න ඔය වචන තුන තේරුමක් ඇති විදියට සිංහල වචනයකින් හෝ දෙකකින් ටැටූ එකක් ගහගන්න දැඩි අවශ්‍යතාවයක් ඒ හාදයට තියෙනවා. ජර්මනියේ බුවෙක්. වසරක් ගානේ ලංකාවට එන ඩයල් එකක්..
හොඳ සිංහල දන්නේ නෑ බං අයියේ අපි...
වචනයක් හෝ දෙකක් කියුකෝ...
