dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කිතුල් පැණි නෑ බන්......:sorry:
    පරණ මී පැණි බෝතල‍යක් නං තිබ්බා..... ඕන සෙද්දක් වෙ‍යන් කි‍යලා ටිකක් වක් කරලා දාන්නද.......:baffled:
    කිතුල් පැණි වෙනුවට සීනි දැම්මට අවුලක් නෑනේ......:D තැන්කූ වේවා.....හෙට හදල බලන්නං.......:love:
    කිඹුල් අ‍යි‍යේ......බෙලි (ISIS එකෙන් කපන ජාති‍ය නෙවෙ‍යි පළතුර) වලින් බීමක් හදන්න පුලුවන්ද......මට පොඩ්ඩක් කි‍යා දීපන්කෝ.......:love:
    අර Feng Shui Laughing Buddha ගේ පිටි පස්සෙන් තියෙන පොඩි පිලිමේ නම මොකද්ද? :nerd:
    මචං ගොඩ කාලෙකින් උබ තෙරෙඩ් එකකට සෙට් වෙලා ඉන්නවා දැක්කේ ? මොකද වෙන්නේ මේ දවස් වල ආණ්ඩුව අච්චාරු වෙලා නේද ? :(
    hebei sure ekatama .mama 6-7 colombo innawa
    kema tikak ehema hadala drink ekak damu:)
    sasa aniwa genna ganna ona.
    ahala kiyanawada bus uncle tath ehema:)
    .
    මෙහෙම කලා ම යම් ගන්න තියන දෙයක් දාන උන් නොදා ඉන්නවා. සයිට් එක චාටර්......මොකද යන්නේ +18, නැත්තං මොකක් හරි අමු වැල් බයිලාවක්. මෙලෝ රහක් නැති දෙයක්.

    මුං ගේ ඔය *කේ -රෙප් ටික රෝල් කොරල *කේ ගහගන්න කියහං බං. ඔය රෙප් කපන සුයන්නලට වඩා අපි මේ ලෝකේ දිනල ඉන්නේ. ඔහොම -රෙප් දෙන්නේ කිසිම ගතයුත්තක් නැති අමන රැළක්. උන් ගේ ඉරිසියාව පිට කරනවා.

    අර මගේ *කේත් එල්ලෙන එකෙක් ඉන්නේ. ඌ මම පෝස්ට් එකක් දැම්මොත් අහන්නේ ලෙඩ්ඩු නැද්ද, ලෙඩ්ඩු නැතුව වේලෙනව ද කියලා.....:rofl::lol:
  • Loading…
  • Loading…
  • Loading…